ඡන්දෙ දින නියමයක් නැතිව කල් යනවනෙ. අපි බලමු කාටද ඇත්තටම ඡන්දයක් ඕනි වෙලා තිබ්බේ කියලා.
1. රනිල්
ඡන්දෙට මුදල් දෙන්න බැරි වෙන්න ගැසට් ගැහුවා.
2. පොහොට්ටු, unp, පොහොට්ටු කෑලි පක්ෂ
බොරුවට කැමති කිව්වට ප්‍රචාරක කටයුතු නැති තරම්.
3. සජබ, ජාජබ
පනතක් සම්මත වෙලා ඒක ක්‍රියාත්මක වෙනවා කියලා දැන දැනත්...