1. kasunbada

    Wifi Extender Help

    ගෙදර කාමර ඔක්කොටම Wifi සිග්නල් මදි (තට්ටු දෙකයි). Wifi Extender එකක් ගන්න බලුවෙ. Mesh එකෙක් තමා හොයන්නෙ. Dialog Mesh එක හොඳයි ද? හොඳ එකෙක් recommend කරන්න කුකුළනි..
  2. kasunbada

    Pixel 7 Pro Display Replacement Help Please!!!

    හොඳම යාලුවා bike එකෙන් accident උනා. පිටිපස්සෙන් ආපු van එක phone එක යට කරන් ගියා. Display එක කුඩේ කුඩු. පව් වැඩේ. YouTube Channel එකක් කරන්න ගත්තේ මාස 3කට කලින්. Phone එක වැඩ. Calls එනවා messages එනවා alarm වදිනවා off කරන්න බෑ . Display එක දාගන්න හොඳ place එකක් කියන්න. කීයක් විතර යයිද? හැමෝම...
  3. kasunbada

    Pixel 7 Pro Display Replacement Help!!!

    හොඳම යාලුවා bike එකෙන් accident උනා. පිටිපස්සෙන් ආපු van එක phone එක යට කරන් ගියා. Display එක කුඩේ කුඩු. පව් වැඩේ. YouTube Channel එකක් කරන්න ගත්තේ මාස 3කට කලින්. Phone එක වැඩ. Calls එනවා messages එනවා alarm වදිනවා off කරන්න බෑ . Display එක දාගන්න හොඳ place එකක් කියන්න. කීයක් විතර යයිද...
  4. kasunbada

    Samsung S23 Ultra Vs iPhone 15 pro Max

    Samsung S23 Ultra හරි iPhone 15 pro Max හරි ගත්ත කවුරු හරි ඉන්නවද? මේ දෙකෙන් හොඳ මොකක්ද? 5G, VoLTE, Vo WIFI, වැඩ කරන්නෙ මේ දෙකෙන් කොයි එකේද?
  5. kasunbada

    ලංකාවේ විකුනන්න තියන iPhone වල models

    ලංකාවේ විකුනන්න තියන iPhone වල models ගැන දන්න විස්තරයක් දන්න කෙනෙක් කියල දීපල්ලකො. Singapore, Japan, LLA, physical Sim, e-sim මොනවද මෙවායෙන් හොඳ? කිසිම අදහසක් නෑ. Android විතරයි මෙච්චර කල් use කරල තියෙන්නෙ..
  6. kasunbada

    බර අඩු කර ගන්න.......

    එලකිරි එකේ bariatric surgery (gastric bypass, gastric sleeve) කරපු කවුරු හරි, දන්න කවුරු හරි ඉන්නවද? කවුද හොඳ doctor කෙනෙක් ඉන්නෙ? කොහෙද කරන්නේ? කියක් විතර යනවද? වැඩෙ සාර්ථකද? අවුල් මොනව හරි තියනවද? දන්න කෙනෙක් උදව් කරන්න. Bump එකක් දාල යන්න.
  7. kasunbada

    Cargills Bank System Down

    Cargills Bank එකෙ System Down වෙලාද මිට්ටො?
  8. kasunbada

    හැරමිටි උදව්

    මචන්ලා ....හැරමිටි අඩුවටගන්න තැනක් දන්නවද ? පිටකොටුවේ shops මොනවද පිටකොටුවේ නැතුව වෙන හොද shops දන්නවද ... plz උදව් .....
  9. kasunbada

    ගඟ අද්දර Cover

    අපි හැමදාම ආදරය කරපු, ආදරය කරන විජය කුමාරතුංගයන්ගෙ ගඟ අද්දර ගීතයට අපේ කොල්ලෙක් කරපු ලස්සන cover එකක්. Covers වලට ආස හැමෝටම.. Like කරල subscribe කරල පොඩි සප් එකක් දෙන්න... Connect with NAVIN YouTube : https://www.youtube.com/c/NAVINdeSilv... FaceBook ...
  10. kasunbada

    Bella Ciao Cover

    අපි ආසාවෙන් බලපු Money Heist TV series එකේ Sound Track එකට ලංකාවෙ කොල්ලෙක් කරපු cover එකක්. Data කපාගෙනෙ බලුවට පාඩු නෑ.. Like කරල subscribe කරල පොඩි සප් එකක් දෙන්න...
  11. kasunbada

    ඉගෙනගන්න රට යමු

    ඉගෙනගන්න රට යමු මම අවුරුදු ගානක් Elakiri ආවෙ පොස්ට් කියවන්න විතරයි. ඔන්න මටත් පොස්ට්ස් කියවගෙන යනකොට ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නයක් ගැන පොස්ට් 1ක් දාන්න හිතුනා. මම අද කියන්න යන්නෙ පිටරටකට ඉගෙනගන්න යන විදිය ගැන. මුලින්ම කියන්න ඕන මම සියල්ලදත් නෙමේ. හැබැයි යම් තරමකටදත්. ඒක නිසා මේ thread එකේ...

    No contents