Pixel 7 Pro Display Replacement Help Please!!!

kasunbada

Junior member
  • Jan 24, 2007
    65
    61
    18
    හොඳම යාලුවා bike එකෙන් accident උනා.
    පිටිපස්සෙන් ආපු van එක phone එක යට කරන් ගියා. Display එක කුඩේ කුඩු.
    පව් වැඩේ. YouTube Channel එකක් කරන්න ගත්තේ මාස 3කට කලින්.
    Phone එක වැඩ. Calls එනවා messages එනවා alarm වදිනවා off කරන්න බෑ .
    Display එක දාගන්න හොඳ place එකක් කියන්න.
    කීයක් විතර යයිද?

    හැමෝම BUMP එකක් දාගෙන යන්න.

    WhatsApp Image 2023-12-16 at 10.12.58 AM.jpeg

    WhatsApp Image 2023-12-16 at 10.12.58 AM (1).jpeg
     

    kasunbada

    Junior member
  • Jan 24, 2007
    65
    61
    18
    Methana place eka machn..thnain athulata gihma thiyenne serama phone repair karana than.
    https://www.google.com/maps/@6.9378...e0!5s20220201T000000!7i16384!8i8192?entry=ttu
    Thanks bro

    ෆෝන් එක නම් සල්ලි වලට හරි ගන්න පුළුවන්නේ. යාළුවට කොහොමද බන් ? පව් වැඩේ. :(
    Kakula kaduna dan hodai. Thama gal plasteren... Thanks bro...
    ------ Post added on Dec 16, 2023 at 11:50 AM
     
    • Like
    • Love
    Reactions: kinkon and Candid-B

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    යාලුවට කොහොමද??

    සින්ගා හරි ඩුබායි හරි යන එකෙකුට දීපං හදාගෙන එන්න කියලා.
     
    • Like
    Reactions: kasunbada

    kasunbada

    Junior member
  • Jan 24, 2007
    65
    61
    18
    කැමරා එකේ ග්ලාස් එකත් පුපුරල :whistle:
    Ow :(

    යාලුවට කොහොමද??

    සින්ගා හරි ඩුබායි හරි යන එකෙකුට දීපං හදාගෙන එන්න කියලා.
    Kakula kadila.. Dan gedara. Dubai thama last option eka... Lankawe godin bera ganna puluwan da kiyala baluwe.
    ------ Post added on Dec 18, 2023 at 7:27 AM
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    බම්බලපිටිය Queens Mobile එකට ගිහින් බලපන්. කොහොමත් ලක්ශයක් විතර යයි.
     
    • Like
    Reactions: kasunbada

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    van ekata yata una nam display witharak nemei athule godak dewal damage wela athi..
    okata display dammath kochchara kal hondata wada karaida sure na .
     
    • Like
    Reactions: kasunbada