Samsung S23 Ultra හරි iPhone 15 pro Max හරි ගත්ත කවුරු හරි ඉන්නවද?
මේ දෙකෙන් හොඳ මොකක්ද?
5G, VoLTE, Vo WIFI, වැඩ කරන්නෙ මේ දෙකෙන් කොයි එකේද?
මේ දෙකෙන් හොඳ මොකක්ද?
5G, VoLTE, Vo WIFI, වැඩ කරන්නෙ මේ දෙකෙන් කොයි එකේද?
kohenda gatte?S23 Ultra ekak thiyenne.
Highly satisfied. Havent user a iPhone yet. so hard to compare.