තාත්තා ගහලා දුව මැරිලා
හේතුව ප්‍රේම සම්බන්ධයක්!!
සම්මන්තුරයි තල්අරම්මල් ප්‍රදේශයේදී පියෙක් තම දියණියට පහරදීමෙන් දියණිය ඝාතනය වී ඇත.
17 හැවිරිදී දියණියගේ ප්‍රේම සම්බන්ධයක් ඉව වැටීමෙන් රත් වූ පියා තම දියණියට පහරදී ඇත,
එම අවස්ථාවේදී දියණිය අනපේක්ෂිත ලෙස මිය ගොස් ඇත.
Source: RealGossipLanka.com...