1. C

    Sri Lanka Decides to Stop Buying Iranian Oil

    අනිවා මචන්, අපේ රට **** දුන්නට ඉන්දියාවයි, චීනෙයි තෙල් ගන්න එක නවත්තල නෑ.... අපේ රටේ ඉන්නේ කෝටි 2යි, එත් ඉන්දියාවේත් චීනෙත් ? පොඩ්ඩක් හිතපන්... හිහ් හිහ් ...... :D:D:D , අපි තෙල් ගන්න එක නැවැත්තුවයි කියලා ඉරානෙට පාඩු නෑ බන්, උන් අපේ මහා රජාගේ හැටි දැන් දැනගත්ත එච්චරයි!!! :D:D:D:D
  2. C

    Sri Lanka Decides to Stop Buying Iranian Oil

    REPOST!!!!!! මචන් මේක www.RealGossipLanka.com එකෙන් නේද ඉස්සුවේ? first post: 01-16-2012, 10:43 AM ඇමරිකාවට බයේ ඉරානයට ආණ්ඩුවේ නපුන්සක මුහණ පෙන්නයි!! ආණ්ඩුව කන්න දීපු අත සපා කෑමේ සූදානමක්..
  3. C

    වෑන් රථය ගිනිගෙන හතරකට මරු කැඳවලා

    වෑන් රථය ගිනිගෙන හතරකට මරු කැඳවලා මියගිය පිරිස අතර ළමයි දෙදෙනෙකුත්!! (සියලූම සේයාරූ හා වීඩියෝ සහිතයි) ගිනිගෙන ඇවිලෙන වෑන් රථයේ වීඩියෝ දර්ශන!! Source: www.RealGossipLanka.com
  4. C

    දුමින්දට හොඳයි!! කන්නෙ කටින්, බොන්නෙත් කටි&#35

    දුමින්දට හොඳයි!! කන්නෙ කටින්, බොන්නෙත් කටි&#35 Duminda to be back home within 3 months | දුමින්ද සිල්වා තව මාස 3කින් ලංකාවට දැනට විදේශ ගතවී ප්‍රතිකාර ලබන භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු ආර්. දුමින්ද සිල්වා පිලිබඳ අලුත්ම හෙළිදරව්ව දුමින්ද සිල්වාගේ නුගේගොඩ දේශපාලන කාර්යාලයේ නියෝජිතයෙකු...
  5. C

    ලංකාවේ ඉන්ධන මිල අද හෙට වැඩි වෙයිද ? ? ?

    ආණ්ඩුව කන්න දීපු අත සපා කෑමේ සූදානමක් ඇමරිකාවට බයේ ඉරානයට ආණ්ඩුවේ නපුන්සක මුහණ පෙන්නයි!! http://www.elakiri.com/forum/showthread.php?t=1309370
  6. C

    ඉරානයට ආණ්ඩුව නපුන්සක මුහණ පෙන්නයි!!

    ඉරානයට ආණ්ඩුව නපුන්සක මුහණ පෙන්නයි!! ආණ්ඩුව කන්න දීපු අත සපා කෑමේ සූදානමක් ඇමරිකාවට බයේ ඉරානයට ආණ්ඩුවේ නපුන්සක මුහණ පෙන්නයි!! ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙලට තමන්ගේ විරෝධය දැක්වීම පිණිස ඇමරිකාව ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයෙන් තෙල් මිලදී ගන්නා සියළුම රටවල් ඒම ගනුදෙනු...
  7. C

    ආණ්ඩුව කන්න දීපු අත සපා කෑමේ සූදානමක්

    ආණ්ඩුව කන්න දීපු අත සපා කෑමේ සූදානමක් ඇමරිකාවට බයේ ඉරානයට ආණ්ඩුවේ නපුන්සක මුහණ පෙන්නයි!! ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙලට තමන්ගේ විරෝධය දැක්වීම පිණිස ඇමරිකාව ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයෙන් තෙල් මිලදී ගන්නා සියළුම රටවල් ඒම ගනුදෙනු නතර කරන ලෙසය. මෙයට ප්‍රතිචාර දක්වමින්...
  8. C

    අසාද් සාලි ඉල්ලා අස්වීමට තීරණය කරයි!

    අසාද් සාලි ඉල්ලා අස්වීමට තීරණය කරයි! ලුණු රහ බැලීමට ගිය අසාද් සාලිට ලුණු තිත්ත වෙයි! අසාද් සාලි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කොළඹ මහ නගර සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත. ආණ්ඩුව තමාට දුන් කිසිඳු පොරොන්දුවක් ඉටු නොකිරීම හේතුවෙන් කල කිරුණු අසාද් සාලි මෙම තීරණය ගෙන ඇත...
  9. C

    මගීන් 4000 ක් රැගත් නෞකාව මුහුදු බත් වෙයි.

    මගීන් 4000 ක් රැගත් නෞකාව මුහුදු බත් වෙයි. පසුගිය සිකුරාදා මගීන් 4000 ක් රැගත් දැවැන්ත නෞකාවක් ඉතාලි මුහුදු ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස විශාල ගල පරයක වැදීමෙන් අනතුරට පත් විය, විදේශ මාධ්‍ය වාර්තා කරනුයේ දැනටමත් එම නෞකාවෙ ගමන් කරමින් සිටි පුද්ගලියින් තිදෙනෙකු ජීවිතක්ෂට පත්වී ඇති බවයි. තවත්...
  10. C

    එස්.බී ව ගස් බැඳලා මදී! පුන්නක්කුත් දෙන්න ඕ&#3

    moota punnakku neme, Waha denta oni!!!!!!!! :growl::growl::growl::growl::growl:
  11. C

    එස්.බී ව ගස් බැඳලා මදී! පුන්නක්කුත් දෙන්න ඕ&#3

    එස්.බී ව ගස් බැඳලා මදී! පුන්නක්කුත් දෙන්න ඕ&#3 එස්.බී ව ගස් බැඳලා මදී පුන්නක්කුත් දෙන්න ඕනේ (වීඩියෝ සහිතයි) එස්.බී දිසානායක ඊයේ කැළෑ නීතිය ක්‍රියාත්මක කිරීමට කළ ප්‍රකාශයට, එනම් සරසවි සිසුන් ගස් බැඳීමට වුනත් තමන් පසුබට නොවෙන බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ...
  12. C

    ඔබාමාගේ ඈයෝ මළ මිනීවලටත් මුත්‍ර කරති.

    RePOST!!!!!!!!!!!!!!!!!!!: RePOST!!!!!!!!!!!!!!!!!!!: SHOCKING VIDEO US Marines pissing on dead Taliban bodies - Yesterday, 01:45 AM :P:P:P:P:P
  13. C

    මර්වින් විනය කමිටුවට

    මේකටත් කොන්ඩම් තියරියද දන්නෑ.... ඉස්සෙල්ලාම කුඩු විකුණලා තියෙන්නේ, මන්ත්‍රී වරුන් කියල කියයි බන්z :lol::lol::lol::lol::lol:
  14. C

    මර්වින් විනය කමිටුවට

    මර්වින් විනය කමිටුවට මර්වින්ට අවවාදයක් පසුගියදා කැලණිය මන්ත්‍රී වරුන් මර්වින් සිල්වාට එරෙහිව දැඩි ප්‍රකාශ මාධ්‍ය හමුවේ කීමෙන් පසු කුපිත වූ ආචාර්ය හේවා කොපරගේ මර්වින් සිල්වා මාධ්‍ය අමතමින් එම මන්ත්‍රී වරුන්ට තර්ජන කළේය. එහි වීඩියෝ සියල්ල අපගේ පෙර ලිපි වල පල කර ඇත. ඉන් පසු කැළණි ප්‍රාදේශීය...
  15. C

    ඇමරිකාවේ චූ හමුදාව

    re post machan Today, 01:47 AM ඇමරිකානු භටයින්ගේ නිරුවත!අසමජ්ජාති වැඩ කරන ඇමරිකානු මැරීන් භටයින්!!!
  16. C

    ඇමරිකානු භටයින්ගේ නිරුවත!අසමජ්ජාති වැඩ ක

    http://www.realgossiplanka.com/us-marines-pissing-on-dead-taliban-bodies/
  17. C

    ඇමරිකානු භටයින්ගේ නිරුවත!අසමජ්ජාති වැඩ ක

    ඇමරිකානු භටයින්ගේ නිරුවත!අසමජ්ජාති වැඩ ක US Marines pissing on dead Taliban bodies... ඇමරිකානු භටයින්ගේ නිරුවත!! අසමජ්ජාති වැඩ කරන ඇමරිකානු මැරීන් භටයින්!!! ඇමරිකාව කයිවාරු ගහනුයේ තමන්ගේ යුධ භටයින් ඉතා ශිෂ්ට සම්පන්න හමුදාවක් ලෙසයි. නමුත් ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු යුධ භටයින්ගේ ක්‍රියා කලාපය...
  18. C

    SHOCKING VIDEO US Marines pissing on dead Taliban bodies

    ඇමරිකානු භටයින්ගේ නිරුවත!! අසමජ්ජාති වැඩ කරන ඇමරිකානු මැරීන් භටයින්!!! ඇමරිකාව කයිවාරු ගහනුයේ තමන්ගේ යුධ භටයින් ඉතා ශිෂ්ට සම්පන්න හමුදාවක් ලෙසයි. නමුත් ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු යුධ භටයින්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නොයෙක් චෝදන අඑල්ල වමින් පවතියි. මෙසේ එම චෝදනා වලට සාක්ෂි දරමින් ඇමරිකානු භටයින්...
  19. C

    ගුද මාර්ගයේ1.4kg බර රන් බිස්කට් සඟවාගෙන ගිහිල&

    නැවතත් ගුද මාර්ගයේ සඟවා ගෙන රත්‍රං ගෙනිය&#3505 වටිනාකම කෝටි 1.2 ක්!! නැවත වරක් ශ්‍රී ලාංකිකයෙකු ඒ ආකාරයටම පස්ස පැත්තේ එනම් ගුද මාර්ගයේ රන් කැබලි 18ක් සඟවාගෙන ඉන්දියාවට ගෙන යෑමට සූදානමින් සිටියදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොලේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා මෙසේ...
  20. C

    නැවතත් ගුද මාර්ගයේ සඟවා ගෙන රත්‍රං ගෙනිය&#

    නැවතත් ගුද මාර්ගයේ සඟවා ගෙන රත්‍රං ගෙනිය&# වටිනාකම කෝටි 1.2 ක්!! නැවත වරක් ශ්‍රී ලාංකිකයෙකු ඒ ආකාරයටම පස්ස පැත්තේ එනම් ගුද මාර්ගයේ රන් කැබලි 18ක් සඟවාගෙන ඉන්දියාවට ගෙන යෑමට සූදානමින් සිටියදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොලේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා මෙසේ අත්අඩංගුවට...

    No contents