ITN නාලිකාවේ හෙළුව
ITN නාලිකාවේ හෙළුව
රාජපක්ෂ පවුලේ නාලිකාව ITN.
“කුණුම කුණු රෙදි හොදා වෙලා දෙන්නම්, යන්නැත්නම් ලෙව කාල හරි, ඇසිඩ් ගහල හරි, සුදු කරලා දෙන්නම්” යන තේමාව ඉදිරියට දාගෙන රජයට කඩේ ගිය ITN නාලිකාවේ හෙළුව ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය වුනේ එම නාලිකාවල සභාපතිවරුන්ගේද නිර්වස්ත්‍රය ලෝකයාට...