//කියන්න තියෙන දේ කෙලින්ම කියනවනම් කෙල්ලො පට්ට කැමතියි, හුරුතල් වෙවී පටන් ගැන්මම චොකා කරගන්නෙ නැතුව රෙස්පෙක්ට් පිට කියන්න තියෙන දේ කියල ඒකිට වෙලාව දීපන් වාතයක් වෙන්න යන්න එපා.// Bad boys lata කෙල්ලෝ කැමතියි කියන්නේ ඒකයි :) . හොද කොල්ලෝ වගේ නෙවෙයි උන් කියන දේ කෙලින්. කෙල්ලෝ ඒ ගතියට කැමති ලු...