ඕක සිරාවටම හොදයි. මටත් කලින් කරන්න තිබ්බේ. දැන් දවස් 8ක් විතර මාත් චැලේන්ජ් එක භාර අරන් තියෙන්නේ . දැනටම හොද ප්‍රතිපල තියෙනවා. ඇගට ෆිට් එකක් තියෙනවා. හිතට කොන්ෆිඩන්ස් තියෙනවා. ශුක්‍රාණු වල ගොඩක් ප්‍රෝටීන් තියෙන්නේ. ඉතින් ඇඟේn පිටවුණාම ඇගට පන නැහැ. යෝග විද්‍යාවෙත් තියෙන්නේ ශරීරයෙන් ධාතු පිටවුණාම...