මගෙන් උදව්වක් ඉල්ලුව මම කළා . එච්චරයි. ඔහොම නෙවෙයි දවසක් මම ඩුබායි මෝල් ෂොප් එකක ඉන්නකොට විදේශීය ගෑනු කෙනෙක් මගේ අතින් අල්ලන් කඩේ මෙහා කොනේ ඉඳලා එහාට කොනට අතින් අල්ලන් ගියා බඩුවක විස්තර අහගන්න. ඒකිගේ හිතේ මම ඒ කඩේ වැඩ කරනවා කියලා. මම ඉතින් බලලා පුළුවන් විදිහට උදව් කළා. ඒ ගෑනු කෙනා හය්යෙන් කතා...