1. Inigo Montoya

    ජීවිතේ පලවෙනි පාරට ත්‍රීවීල් එකක් පැද්දා! 🤯🤯🤯

    පත්තරේ තියෙනවා ත්‍රී වීල් ඇක්සිඩන්ට් දෙකක් දෙන්නෙක් මැරිලා. මහා අනතුරුදායක වහනයක් ඕක. ඇන්ජිමක් හයිකරපු ටින් එකක් නේ ඕක. ස්කූටර් එකෙත් වැඩිහිටි තුන් දෙනෙක් වාඩි වෙලා පොඩි බබෙක් හෙල්මට් නැතිව ෆ්ලොබෝඩ් එකේ තියන් යනවා මම අද දැක්ක. මහා මරි මෝල් වැඩ.
  2. Inigo Montoya

    🤭අන්න අනුර කියනවා කොළ ඉරලා ලු. පාස්කු ප්‍රහාර නාට්ටියත් ඉවරයි වගේ.

    පිස්සු යකෙක්, ඌ හිතන් ඉන්නේ ඌ වගේම අනිත් උන්ටත් පිස්සු කියල
  3. Inigo Montoya

    සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

    ලොකුදෙවල් නෙවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම, විදේශ රටවලට ගිය ජාතික ධනය ආපසු ගෙන ඒම, වැරදිකරුවන්ට දඬුවම් දීම, එදා වේල ආණ්ඩු ක්‍රමේ වෙනුවට නිෂ්පාදන ආර්ථිකය තමයි අපේ මූලිකම බලාපොරොත්තු. තව පාස්කු අපරාධකරුවන්ට දඬුවම් දීම. තුනෙන් දෙකේ බලය දුන්නේ ඔය පොරොන්දු ඉටුකරන්න...
  4. Inigo Montoya

    සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

    මචන් උන්ට එහෙම දාගන්න බැරි වුනේ උන් විවේචන වලට භය නිසා මිසක් උන්ගේ ඇති අමුතු හොඳක් නිසා නෙවෙයි. ටික කාලෙකින් ඕකත් වෙනස් වෙනවා.
  5. Inigo Montoya

    @monson ඒ මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්න

    උඹල රට හදන්න කියල ඉතිහාසේ ලොකුම ජනවරම ලැබිලත් මොනවද කලේ? සීනි කඩ, ත්‍රිපෝෂ කඩ දාපු එක විතරයි. උඹල පොරොන්දු වුනු ප්‍රතිසංස්කරණ කෝ? අනුන්ට අවඥා කරලා, සෙනග ගණන් කරලා හිත හදාගන්න. තව අවුරුදු 4යි එකක් ඉවරයි!
  6. Inigo Montoya

    සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

    හිතපන්කෝ, මුන් ඉතිහාසේ ලොකුම ජනවරම අරගෙනත් අවුරුද්දක් ගිහිල්ලාත් මොනවද කලේ කියලා. මිනිස්සුන්ට එපා වෙන එක පුදුමයක් නෙවේ.
  7. Inigo Montoya

    පල්සර් 1000ක් අරගෙන තඹුත්තේගම යනව

    උඹලා හිනා වෙයල්ලා. එත් උන්ට තියෙන ධනය, බලය, අංශුවක් නැතිව හිනාවෙන උඹලා නිසාම ඌ දවසක ජනාධිපති වෙනවා.
  8. Inigo Montoya

    පල්සර් 1000ක් අරගෙන තඹුත්තේගම යනව

    මට මතකයි මරා විපක්ෂයේ ඉන්න කාලේ පාද යාත්‍රාව. මිනිස් දම්වැල් හදපු එක, එත් ඔය කිසි එකකට ආණ්ඩුවේ මාධ්‍ය වලින් ප්‍රචාරයක් ලැබුනේ නැහැ. මට තාම මතකයි සෙනග නැති කොටස් වල වීඩියෝ කෑලි ටිකක් යන්තම් පෙන්වල ආණ්ඩුව ඒ උද්ගෝෂණ වලට පල් කල හැටි. දැන් ඉතිහාසය රවුමක් කැරකිලා මරාගේ පුතා උද්ගෝෂණ කරනකොට ආණ්ඩුවේ...
  9. Inigo Montoya

    වීරකැටියේ අධිවේගී මාර්ග පිවිසුමේ තදබදය - නවතම තත්වය

    මට මතකයි මරා විපක්ෂයේ ඉන්න කාලේ පාද යාත්‍රාව. මිනිස් දම්වැල් හදපු එක, එත් ඔය කිසි එකකට ආණ්ඩුවේ මාධ්‍ය වලින් ප්‍රචාරයක් ලැබුනේ නැහැ. මට තාම මතකයි සෙනග නැති කොටස් වල වීඩියෝ කෑලි ටිකක් යන්තම් පෙන්වල ආණ්ඩුව ඒ උද්ගෝෂණ වලට පල් කල හැටි. දැන් ඉතිහාසය රවුමක් කැරකිලා මරාගේ පුතා උද්ගෝෂණ කරනකොට ආණ්ඩුවේ...
  10. Inigo Montoya

    අඩෝ මේ බුවා කෝ බන් දැන්? පේන්නවත් නෑනේ 🥴🥴

    එක සතියට රටේ ණය බර බිලියන 300කින් වැඩි වෙලා!
  11. Inigo Montoya

    යකාට බය නැති රංජන් විජේරත්න

    ඒ ඩෙන්සිල් කොබ්බෑකඩුව. ඒ ඝාතනයත් බිම් බෝම්බයක් නිසා තමයි. නමුත් ඒ කාලේ ආණ්ඩුවට විරුද්ධව රැල්ලක් හැදුවේ ඔය ඝාතන ප්‍රේමදාසගේ කරේ ගහල. දැන් ජවිපෙ කරපු බොරු ප්‍රචාරණය ඒ විදියටම ඒ කාලේ කලේ ශ්‍රීලනිප ප්‍රමුඛ විපක්ෂය. මොකෙක්ට හරි පඩයක් ගියත් ඇඟිල්ල දික් කලේ ප්‍රේමදාසට. ප්‍රේමදාස පාරිශුද්ධ එකෙක් නෙවේ...
  12. Inigo Montoya

    වෙඩි නොතියන රටක් ලෝකෙ නෑ.. වෙඩි තියන එක නැවැත්තුවොත් පොලිසියට රස්සාවක් නැති වෙනවා..

    අන්න හරි, 88 කාලේ පොලීසිය කලේ රාජකාරිය, ත්‍රස්තවාදියෝ ටික තොලොංචි කරලා මිනිස්සුන්ට නිවී සැනසිල්ලේ ඉන්න හදල දුන්නා.
  13. Inigo Montoya

    ඔයා දවසට protein gram කීයක් ගන්නවද??

    ගණන් බලල නැහැ, එත් මම ලංකාවේ උන් එක්ක බැලුවම සාමාන්යෙන් හොඳ උසක් තියෙනවා. ගොඩක් මස් මාළු කාපු එකෙකුත් නෙවේ. ඒක නම් ජෙනටික්ස් නිසා වෙන්න ඇති. තාමත් කන්නේ පොඩි කාලේ කාපු විදිහටම තමයි. මස් මාළු සතියකට සැරයක් විතර කෑමට තියෙනවා, අනිත් දවස් වල කන්නේ සාමාන්‍ය පරිප්පු එළවලු වගේ දේවල් එක්ක බත්. උදේ තේ...
  14. Inigo Montoya

    මේ කතාවෙ ඇත්තක් තියෙනවද?

    ඔවු ඒ කතාව ඇත්ත
  15. Inigo Montoya

    CRINGIEST ❗️ name in the world

    නෑ මේ නම ලස්සනයි නේ. මොකක්ද අවුල එකෙ?
  16. Inigo Montoya

    මාරම කෙල්ලෙක්ට මූ දණ ගැහුවේ..😂

    මරු ඉන්ට්‍රෝ එක. ඔය ගමන් ගැන් බෑන් එකෙත් ලින්ක් එක දාපන් කෝ.

    No contents