කවුද ඉක්මන් එක එන්න කලින් ක්ලැසිෆයිඩ් සයිට්ස් ගණන් ගත්තෙ නැත්තෙ? ඊට කලින් තිබ්බ ඒව ගැන උඹ දන්නෙ නැතුව ඇති සමහරවිරවිට. ඇත්තම කියන්නම්. මට ඉක්මන් එකේනම් යූසර් එකවුන්ට් එකක්වත් නෑ. හැබැයි ඉක්මන් එන්න කලින් තිබ්බ ඒවනම් යූසර් එකවුන් හදාගෙන පාවිච්චි කරා. ඒවට ප්‍රයිවසි පොලිසි තිබ්බද, ටර්ම්ස් ඇන්ඩ්...