1. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ලෝකෙ ජනප්‍රියම ක්ලැසිෆයිඩ් සයිට් එකක් තමයි ඕ.එල්.එක්ස්. උන්ගෙ සයිට් රටවල් ගානක තියෙනව. උනුත් එහෙම සල්ලි ගන්නවද? ගෙවන නොගෙවන එක උඹලගෙ වැඩක්. මගේ සල්ලි නෙවෙයිනෙ. ;););)
  2. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඔව්. ඒ දෙකම, ඒ දෙක විතරක් නෙවෙයි, කේමු කියන සයිට් එකත්, තුනම එකම කම්පැණි එකේ.. ඒකත් ලොකු එෆෙක්ට් එකක්. කාර්මූඩි එකවත්, ලමුඩී එකවත් එච්චරම යූසර් ෆ්‍රෙන්ඩ්ලිත් නෑ. හැබැයි මේ මොන සයිට් එක වුණත් ෆ්‍රී ඔෆ් චාර්ජ් සර්විස් එක දෙනවනම් ඒක ප්‍රශ්ණයක් නෑ.. ඒත් උන් සල්ලි අයකරනවනම් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි,,
  3. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඔය කියන විදියට ගූගල් කොච්චර සේවාවක් සපයනවද? එහෙනම් උනුත් සල්ලි ගන්න එපැයි.. එතකොට යාහු? එතකොට ඊ-බේ. ඉක්මන් එන්න කලින් ලංකාවෙ හොඳම ක්ලැසිෆයිඩ් සයිට් එක උඹට මතකද? ඒකෙනුත් සල්ලි ගත්තද? මුස්ලිම් එවුන් අවශ්‍යය දේට විතරක් තියාගනින්. උන් ඕනිවට වඩා කරේ නග්ග ගත්තොත් වෙන්නෙ, බිමට බස්සගන්න බැරිවෙන එකයි.
  4. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    උන් හම්බු කරන්නෙ දැන් කාගෙ සල්ලිද? කාගෙ සල්ලිද උන් දැන් ඉල්ලන්නෙ? උඹ බලපන් ඇල්බම් එකේ නම.. කාට කවුරු දීපු එකක්ද කියල තියෙනවනෙ පැහැදිලිවම.. ඒ එක්කම මට මතකයි මම බී.එම්.අයි.සී.එච්. එකේ තිබ්බ ප්‍රදර්ශණේකට ගිය වෙලේ මුන්ගෙ ස්ටෝල් එකක් තිබුණ.. ඒකෙ හිටියෙත් හම්බයොයි, බුරුකාව දාගත්ත ගෑණුයි.
  5. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    අනිත් දේ, මම දැන් උඹ කිව්ව නිසාම බැලුව, ගූගල් එකේ සර්ච් කරල.. මොකක් ගැහුවමද බං ඉක්මන් එක උඩින්ම ආවෙ? මටනම් ඊට කලින් වෙන සයිට් ගොඩක් පෙන්නනව.. 01. https://www.google.lk/?gfe_rd=cr&ei=3zQsVpezNu3I8Ae4jLjQDA&gws_rd=ssl#q=buy+house+sri+lanka 02...
  6. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    https://www.facebook.com/media/set/?set=a.849106785167788.1073741845.278613605550445&type=3 මේ ලින්ක් එකට ගිහින් බලපන්.. ඇයි මුන්ට වෙනම පාටි? උන්ගෙ රටද මේක? පත්තර ඇරුනම වෙන ලංකාවෙ සයිට් නැද්ද? හිටෑඩ් එක තියෙන්නෙ ඕනිමනම්..
  7. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    මචන්. එක්කො මම කියන්න හදන්නෙ මොකක්ද කියල උඹට තේරෙන්නෙ නැතුව ඇති. ඉක්මන් එකේ සල්ලියක් ගැන මට කිසිම කැක්කුමක් නෑ. මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත එකා පටන් ගත්තෙ ඉක්මන් එකේ සල්ලියක් ගැන කියල නෙවෙයිනෙ.. ඉක්මන් එක අපේ සල්ලි ගත්තෙ නෑ කියල පාඩු පිට දුවන්නෙ නෑ කීයටවත්. මම කියන එක තේරුම් ගනින්. සල්ලි ගෙවන්න එපා...
  8. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    මෙච්චර වෙලා උඹ මට උදව්වට කියපු එක දෙයක් කියපන්? ඔක්කොම කිව්වෙ හරහටනෙ බන්. මම හාල් කෑල්ලක් කරල තියෙනව. උඹ මොනවද කරල තියෙන්නෙ? දාපන්කො අපිටත් බලන්න ලින්ක් ටික...
  9. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    හාල් කෑල්ලද, පාන් කෑල්ලද කියල කෑගහන්නෙ, සයිට් එකට ගිහින් බලලද බන්? ඉක්මන් එකට ගේම දෙන්න දඟලනවත් නෙවෙයි මම. පුලුවන් විදියට වැඩක් කරා. එච්චරයි...
  10. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    කොහොමහරි මම කියන්නෙ මෙච්චරයි. උඹල ඉක්මන් එක හරහ බිස්නස් කරල සල්ලි හම්බුකරගනිල්ල.. හැබැයි ඉක්මන් එකට සල්ලි පුදන්න යන්න අවශ්යය නෑ.. උන් මේ වෙනකොටත් වියදම් කරා වගේ ඩබල් හොයල ඇත්තෙ අනිවාම...
  11. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    බලෙන් ඉල්ලන්නෙ, සල්ලි හදිස්සියක් වෙන්න ඇති..
  12. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඔව්.. එක අතකට උන් කරන වැඩේ හරි.. දැන් ඉක්මන් එකේ ගොඩක් වැටෙන්නෙ බොරු ඇඩ්ස්.. කොල්ලො විහිලුවටත් ඇඩ්ස් දානව.. එක අතකට උන්ගෙ ක්‍රමේ නිසා සයිට් එකට යන එන අය අඩු වුණත්, ඒ දේවල්වල පාලනයක් ඇතිවේවි..
  13. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    :yes::yes::yes:
  14. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    දැන් ඔය නීතියටයි, විස්තර සුරකින එකටයි කොහේ, කවුද වගකියන්නෙ? උඹ රෙජිස්ටර් වෙලා ඉන්න සයිට්වල අයිතිකාරයො හරි, ඒ ටර්ම්ස්, ප්‍රයිවසි දාපු එවුන් හරි උඹ ජීවිතේටවත් දැකල තියෙනවද? ඒ නීතියට කෙළවිච්ච දවසට උඹ කාවද හොයන් යන්නෙ?
  15. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    නෑ බන්. මම cmtwap
  16. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    උඹ කිව්ව නිසාම මම සයිට් ගානකම බැලුව මචන්.. හැම එකකම වගේ තියෙන්නෙ එකම කතන්දරේ.. සමහර ඒවල දාල තියෙන කම්පැනි මොන රටේ ලියාපදිංචි කරපුවද කියල හොයන්නවත් නෑ.. ලංකාවෙ බිස්නස් රෙජිස්ට්‍රියෙත් නෑ එහෙම කම්පැනි.. ඕනිමනම් මටත් එහෙම එකක් කොපි කරල පොඩ්ඩක් එඩිට් කරල දාන්න පුළුවන්.. වැඩක් නැති නිසා කරන්නෙ...
  17. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ටර්ම්ස්, ප්‍රයිවසි තමයි සයිට් එකකට වැදගත්ම.. අනිත් ඒවට හෙණ ගැහුණත් කමක් නැද්ද? ඒව හරියට තියෙන සයිට් එකකද දැන් මේ උඹ ලොක්ක වෙලා දොඩවන්නෙ?
  18. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    මෙහෙමයි මචන්... ඇපල් ඔරේන්ජ් කම්පෙයාර් කරා නෙවෙයි, ඒත් හිතපන්,, එළකිරිය මේ තත්වෙට එන්න කොච්චර දේවල් කරන්න ඇත්ද? එළකිරියෙත් සාමාජිකයො කොච්චර ඉන්නවද? කාලෙක ඇලෙක්සා රෑන්කින්වල ලංකාවෙ මුල් 10 අතරෙ එළකිරිය තිබ්බෙ. දැන් ටිකක් පස්සට ගිහින් තමයි. ඒත් සැලකියයුතු තැනක ඉන්නව... ඒ දවස්වල ලේටස්ට්ම මියුසික්...
  19. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    මොනව හදන්නද බං? උඹල ඉක්මන් එක නිසා හම්බුකරන මිනිස්සු වෙන්න ඇති. හැබැයි උඹලම හිතල බලපල්ල, ඉක්මන් එකේ ඔය තියෙන රැස් ගියපු දවසට උඹල අනිවාම වෙන සයිට් එකකට යනව. එදාටත් මේ ත්‍රෙඩ් එක මේ විදියටම තිබ්බොත් උඹලගෙ කතාව වෙනස් වේවි. ඒක තමයි ස්වාභාවය.
  20. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    මම සල්ලි දෙන්නෙ මොකටෙයි... ඔහොම්මම, ඔය තියෙන විදියටම සයිට් එක මට දෙනවනම් ඇඩ් දාන එවුන්ගෙන් සල්ලි සත පහක් නොගෙන සයිට් එක දුවන හැටි මම දන්නව. උන්ට දැන් මදන ගාය ගහල,, මුලින් වියදම් කරපුව එකපාර හොයන්න පටන් අරන්... ඒකයි දැන් වෙලා තියෙන්නෙ..

    No contents