1. zeeyzka

    Exclusive Verify Paypal by Payoneer Mastercard + US Bank account + 25$ Bonus

    I have few machan, I'm still in work place, i ask when i reach to home, anyway good work macha :cool:
  2. zeeyzka

    Paypal Account

    Hi All, 1. I need to know i can verify :confused: n add money to my pay-pal account (country Sri Lanka) using commercial bank debit card(VISA). :oo: 2.if i can't use that way how i can verify my account n add money :oo: 3. if i have money on my pay-pal account, how i can withdraw :oo: (I...
  3. zeeyzka

    ජාතික ගීය වෙනස් කිරීමට යයි??

    True Machan බැරි උන් ඉගෙන ගනිල්ලා
  4. zeeyzka

    IPTorrent

    I send da mail to u also thnx
  5. zeeyzka

    IPTorrent

    I send da mail thnx
  6. zeeyzka

    IPTorrent

    Hi All, If anyone have a IPTorrent account :oo: and have any invitation left :confused::confused::confused::confused: i kindly request a invitation. Thnx :cool:
  7. zeeyzka

    ශ්‍රී දළදා මාළිගාව

    Great Work bro
  8. zeeyzka

    Useful Websites

    good
  9. zeeyzka

    Open University transcript fake or real?

    fake, coz register no also wrong. for more info visit http://www.ou.ac.lk/ :)
  10. zeeyzka

    බෞද්ධ අපි

    මේ වෙසක් මාසයේ අපි බෞද්ධ කොඩිය profile එකට add කරමු. :yes::yes: http://www.sri-lanka-almanac.com/sri_lanka_almanac_buddhist_flag_portal/buddhist_flag.jpg
  11. zeeyzka

    << සුපිරි කවි ට්කක් >>

    කවියේ නෑත පෙර මෙන් ..................රසයක් කවියන්ගෙ නෑත පෙර මෙන් .............ගතියක් නෑත මෙහි පෙර මෙන් ..................ගතියක් පෙනෙ මට මෙහි හුදකලා වෙන ..........ගතියක් :confused::confused::confused:
  12. zeeyzka

    ඔබත් 1980-89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

    අපි ගත්ත ආතල් දෑන ඉන්න පොඩි එවුන්ට කොහෙන්ද බo :yes::yes::yes::yes::yes::yes::yes:
  13. zeeyzka

    << සුපිරි කවි ට්කක් >>

    මසාජ් කිලිනික් යන්නෑතුවයි මම ...........ආවේ ආතල් එකක් ගන්නයි මම මෙහි ...........ආවේ සෙනසුරාදා දවස කෑප කරලයි මම .........ආවේ සෙටි විලා කවි කියන්ටයි මම ..............ආවේ මසාජ් කිලිනික් කියන්නේ මොනවාද ?:lol::lol::lol:
  14. zeeyzka

    << සුපිරි කවි ට්කක් >>

    පාලු ගෙයි වල0 බිදිනු හොද .........නෑතිය තනි අතින් අත්පුඩ් ගෑසුවා ............ඈතිය දෑන්නම් මට හොදටම .............නිදිමතය ඉතින් අයුබෝවන් කවි ..............මඩුවටය
  15. zeeyzka

    << සුපිරි කවි ට්කක් >>

    ඉස්සර වගේ නෙවෙ දෑන් ලව් එක මොඩ් ......විලා කෙල්ලන් නොවෙ දෑන් උන් බඩු ................විලා එක නෙවෙ දෑන් මගේ වයසත් වෑඩි ............විලා මල කෙලියයි අපි දෑන් මොඩ් වියයුතු ..........විලා *වයසයි කිවට මම තවම කොල්ලෙක් හොදේ*
  16. zeeyzka

    << සුපිරි කවි ට්කක් >>

    කවි මඩුව පටන් ගෙන තුන් සති ගත ...............වෙච්චි තුන දහසටත මේ තෙඩි එක ලo....................වෙච්චි කෙල්ලෙක් නෑති ජිව්තේ මට එපා ..................වෙච්චි එ මදිවට අද කවි මඩුවේ තනි .....................වෙච්චි
  17. zeeyzka

    << සුපිරි කවි ට්කක් >>

    ඉතින් මචන් උඹ යනකොට මම ..........ආව තනියම කව් කියන්නට සෙට් .............විලා තරෑ පේනවා උඹලාගේ කවි .........කියවාලා වවුලෙක් වේද මේ විදිහට නිදි .........මරලා

    No contents