<< සුපිරි කවි ට්කක් >>

zeeyzka

Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    පාලු ගෙයි වල0 බිදිනු හොද .........නෑතිය
    තනි අතින් අත්පුඩ් ගෑසුවා ............ඈතිය
    දෑන්නම් මට හොදටම .............නිදිමතය
    ඉතින් අයුබෝවන් කවි ..............මඩුවටය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    GӨӨD MӨЯПIПG..!

    ලැබූ දවස සුභ වේවා කවි මඩුවේ
    උදෑසනම කවි ලියන්න මම ආවේ
    උදෑසනට තාමත් නැත මම කෑවේ
    කිවු කවි වල මට නම් ඇසෙනවා රාවේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි මල් මෙහි පිබිදෙන්නේ රෑ යාමේ
    රොක් වෙන විට නම් මඩුවේ නැත සාමේ
    වලි තිබුනත් අපි කවියන් වෙති දාමේ
    දිලී තියෙයි සැම අත මඩුවේ නාමේ
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    නූල ඇත පල්ලෙම.............
    දෙමි බම්පක් මෙහෙම..............
    දැන් ඉතින් විදගෙනම................
    දුවපිය කොල්ලො උඩටම................

    මසාජ් කිලිනික් යන්නෑතුවයි මම ...........ආවේ
    ආතල් එකක් ගන්නයි මම මෙහි ...........ආවේ
    සෙනසුරාදා දවස කෑප කරලයි මම .........ආවේ
    සෙටි විලා කවි කියන්ටයි මම ..............ආවේ

    මසාජ් කිලිනික් කියන්නේ මොනවාද ?:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම කියන් ආවයි මෙහෙ ලොකු ඈයන්
    බොහොම හොඳින් කිවා අපි ලෙස නෑයන්
    කොහොම කීවමුත් නො ඇසූ ඒ මීයන්
    ලෝම නොමැති බල්ලන් විය ඒ ඈයන්

    ඔය උපමාව මට හරි යන්නෙ නැ කොල්ලෝ
    කොතනත් දිනා ඇත මම දමලා බෙල්ලෝ
    කරැනක් කියමි හොදහැටි අහගන් කල්ලෝ
    සද බබලනව උඩු බිරැවට වල් බල්ලෝ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔය උපමාව මට හරි යන්නෙ නැ කොල්ලෝ
    කොතනත් දිනා ඇත මම දමලා බෙල්ලෝ
    කරැනක් කියමි හොදහැටි අහගන් කල්ලෝ
    සද බබලනව උඩු බිරැවට වල් බල්ලෝ
    සඳක් කෙසේ උපමා නම් වේද බොට
    ගඳක් පිරුන මලකුන සම වේය බොට
    නඳක් දානවානම් වලි ඇරයුමට
    ලඳක් කරමි බොගේ අවයවේ ඩිලීට් කොට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මසාජ් කිලිනික් යන්නෑතුවයි මම ...........ආවේ
    ආතල් එකක් ගන්නයි මම මෙහි ...........ආවේ
    සෙනසුරාදා දවස කෑප කරලයි මම .........ආවේ
    සෙටි විලා කවි කියන්ටයි මම ..............ආවේ
    සම්බාහන කරන්න තැන් අද එමට
    නැත ඒවානම් යාලුවේ කිසි කමට
    බෝඩ් තිබෙනවා සම්බාහන නමට
    ගොදුරු වෙලා ඒවා හුදු කාමයට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සඳක් කෙසේ උපමා නම් වේද බොට
    ගඳක් පිරුන මලකුන සම වේය බොට
    නඳක් දානවානම් වලි ඇරයුමට
    ලඳක් කරමි බොගේ අවයවේ ඩිලීට් කොට

    සද සේ සමානයි සොම් ගුන හද පතුලේ
    නැත අව ගුනය කිසි ලෙසවත් හිත අතුලේ
    කවියෙන් මරා ගැනුමත් නවතලා මලේ
    සිටිමුද දෙන්නා පොල් විලසින් එක වල්ලේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සද සේ සමානයි සොම් ගුන හද පතුලේ
    නැත අව ගුනය කිසි ලෙසවත් හිත අතුලේ
    කවියෙන් මරා ගැනුමත් නවතලා මලේ
    සිටිමුද දෙන්නා පොල් විලසින් එක වල්ලේ
    අවලාදයන් නැගුවේ මා සොවින් මිතු
    ඔබ කී ලෙස අපි මිතුරන් මෙයින් මතු
    කෙලෙසද ඉතින් පවසනු මැන ඔබේ තතු
    අන් කවියන්ගෙන් විමසනු මගේ ගතු

    ක්ලවුඩ් ෆ්ලෙයාර් නාමෙන්
    Error එකක් එනවා එලකිරියෙන්
    දෙවියන්ගේ නාමෙන්
    ජීටී අයියේ විසඳුමක් ගෙනෙන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔය උපමාව මට හරි යන්නෙ නැ කොල්ලෝ
    කොතනත් දිනා ඇත මම දමලා බෙල්ලෝ
    කරැනක් කියමි හොදහැටි අහගන් කල්ලෝ
    සද බබලනව උඩු බිරැවට වල් බල්ලෝ

    සද පයනා විට බුරනව වල්............බල්ලෝ
    කියලා බුරයි දැන් ඇල්ෂේෂන්.........බල්ලෝ
    බුර බුර ඇවිත් හපන්න හැදුවට........බල්ලෝ
    අපිනම් හපන්නෑ කූඩුවෙ ඇති.........බල්ලෝ
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    කවියේ නෑත පෙර මෙන් ..................රසයක්
    කවියන්ගෙ නෑත පෙර මෙන් .............ගතියක්
    නෑත මෙහි පෙර මෙන් ..................ගතියක්
    පෙනෙ මට මෙහි හුදකලා වෙන ..........ගතියක්



    :confused::confused::confused:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියේ නෑත පෙර මෙන් ..................රසයක්
    කවියන්ගෙ නෑත පෙර මෙන් .............ගතියක්
    නෑත මෙහි පෙර මෙන් ..................ගතියක්
    පෙනෙ මට මෙහි හුදකලා වෙන ..........ගතියක්



    :confused::confused::confused:
    කවි මඩුවට එන්නට ඉස්සූව පය
    වලකාලයි වලාකුලක් මැසේජය
    විනාඩි දහයක් රැදෙන්න නම් හැකිය
    එතැන් පටන් සයිට් එකම අවුලක්ය
     

    dasunwk

    Member
    Mar 14, 2007
    99
    9
    0


    දුටිමි දුටිමි එළකිරියේ කවි................. නූලක්
    ඒ දැක හිතේ ඇඳුනා පද හතර............. පෙළක්
    වුව මැන සමා වුව හොත් රීතියේ .......... දොසක්
    පිළිගනු මෙමා කවි මඩුවට දමා.............රෙපක්
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo


    දුටිමි දුටිමි එළකිරියේ කවි................. නූලක්
    ඒ දැක හිතේ ඇඳුනා පද හතර............. පෙළක්
    වුව මැන සමා වුව හොත් රීතියේ .......... දොසක්
    පිළිගනු මෙමා කවි මඩුවට දමා.............රෙපක්

    එක කවියට බෑ බං අද රෙප්................ දෙන්න
    රෙප් හරි ගනන් බැහැ බං ලාබෙට ..........දෙන්න
    රෙප් දෙන්නන් උඹ හොඳ කවියකු ........ වෙන්න
    හැකි හැම විටම කවි මඩුවට පිවි ...........සෙන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~


    දුටිමි දුටිමි එළකිරියේ කවි................. නූලක්
    ඒ දැක හිතේ ඇඳුනා පද හතර............. පෙළක්
    වුව මැන සමා වුව හොත් රීතියේ .......... දොසක්
    පිළිගනු මෙමා කවි මඩුවට දමා.............රෙපක්
    රෙප් දෙන්නට බෑ අද දී ඇත ඕවර්
    කවි ලියන්න උඹ නම් වාගෙයි කාපර්
    රීති මොටද අපෙ කවිත් නොවැ චාටර්
    දසුන් කොල්ලෝ වර අපි වෙමු කවි ඔස්කර්
     

    dasunwk

    Member
    Mar 14, 2007
    99
    9
    0
    එක කවියට බෑ බං අද රෙප්................ දෙන්න
    රෙප් හරි ගනන් බැහැ බං ලාබෙට ..........දෙන්න
    රෙප් දෙන්නන් උඹ හොඳ කවියකු ........ වෙන්න
    හැකි හැම විටම කවි මඩුවට පිවි ...........සෙන්න





    රෙප් ඉල්ලුවේ එලි වැට රැක.................ගන්න
    කුළුඳුල් මගේ කවියට එළියක්.............දෙන්න
    දනිමි මමත් අපහසු බව රෙප් ...............ගන්න
    ඒ බව මතක් කල ඔබ හට තුති........... මෙන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවලාදයන් නැගුවේ මා සොවින් මිතු
    ඔබ කී ලෙස අපි මිතුරන් මෙයින් මතු
    කෙලෙසද ඉතින් පවසනු මැන ඔබේ තතු
    අන් කවියන්ගෙන් විමසනු මගේ ගතු

    ක්ලවුඩ් ෆ්ලෙයාර් නාමෙන්
    Error එකක් එනවා එලකිරියෙන්
    දෙවියන්ගේ නාමෙන්
    ජීටී අයියේ විසඳුමක් ගෙනෙන්

    ඉදාලා ඉදලා ආවෙමි එළකිරිය ........වෙත
    ක්ලවුඩ් ෆ්ලෙයාර් ඇවිදින් මළ වේය ...මත
    අම්මපා ජීටීයා වේදැයි ගංජ.............මත
    මේක නොහදනා *&^%&^ගේ රෙ** මත
    :angry::angry::angry:
     

    dasunwk

    Member
    Mar 14, 2007
    99
    9
    0
    රෙප් දෙන්නට බෑ අද දී ඇත ඕවර්
    කවි ලියන්න උඹ නම් වාගෙයි කාපර්
    රීති මොටද අපෙ කවිත් නොවැ චාටර්
    දසුන් කොල්ලෝ වර අපි වෙමු කවි ඔස්කර්



    ෆුල් කික් එකක් දී මා පිලි .....................ගත්තාට
    තුති මල් මිටක් දෙමි මම ඔය ................ඇත්තාට
    කහටක් හිතේ නෑ රෙප් නොම ............දුන්නාට
    රීති මොටද අවසර මේ ........................ගැත්තාට
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    රෙප් ඉල්ලුවේ එලි වැට රැක.................ගන්න
    කුළුඳුල් මගේ කවියට එළියක්.............දෙන්න
    දනිමි මමත් අපහසු බව රෙප් ...............ගන්න
    ඒ බව මතක් කල ඔබ හට තුති........... මෙන්න

    එලකිරි මචං මුල් කවියම එලට........... ගියා
    මම ලිව්වෙත් උඹේ එලිවැට පෙරට .......තියා
    පිලිතුරු කවියත් උඹ ඇත එලට........... ලියා
    උබනං පුතේ නොයන් අපට පොල්ල..... තියා