1. D

    නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?

    ඕකට හේතුව පන්සිල් විතරක් රැක්කට ප්‍රඥාව වැඩෙන්නේ නැති එක. නිඝන්ඨනාතපුත්ත කියන්නේ ඔය සීලයෙන් ඉතා ඉහළ කෙනෙක්. නමුත් ඔහු මරණින් මතු අපාගත වුනා.
  2. D

    ලෝකය විනාස වන්නේ කවදාද?

    ඔව්. මේ නිව්ක්ලියර් කතාව නං මටත් හිතෙනවා වෙන්න පුළුවන් කියලා.
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    සූවිසි පට්ඨානය 1. හේතු පච්චයා 2. ආරම්මන පච්චයා 3. අධිපති පච්චයා 4. අනන්තර පච්චයා 5. සමනන්තර පච්චයා 6. සහජාත පච්චයා 7. අන්නමන්න පච්චයා 8. නිස්සය පච්චයා 9. උපනිස්සය පච්චයා 10. පුරේජාත පච්චයා 11. පච්චජාත පච්චයා 12. ආසේවන පච්චයා 13. කම්ම පච්චයා 14. විපක පච්චයා 15. අහාර පච්චයා 16. ඉන්ද්‍රිය පච්චයා...
  4. D

    එහෙනං අපි නිවන් දකිමු

    තේරුණේ නෑ.
  5. D

  6. D

    එහෙනං අපි නිවන් දකිමු

    ඔව්. බණ අහලා විතරක් රහත් වුණේ ඒකාලේ හිටපු ප්‍රඥාව ඉතා වැඩි අසූ මහා ශ්‍රාවකයෝ වගේ අය. අද කාලේ නිවන් දකින්න නම් භාවනා කිරීම ඉතා වැදගත්.
  7. D

    එහෙනං අපි නිවන් දකිමු

    සතර සෝතාපත්ති අංග 1) සත්පුරිස සේවනය. 2) සද්ධර්ම ශ්‍රවණය. 3) යෝනිසෝ මනසිකාරය. 4) ධම්මානුදර්ම පටිපදාව.
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අන්න ඒකනේ. මේ යකා කියන්නේ නෑනෙ ප්‍රායෝගික අවස්ථා.
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔය කියපු ටික ඇතිනේ. අනික ඔය වගේ ඉතා ඉස්සර හිටපු අය ගැන පොත්වලින් මිසක් ඒ ගැන තොරතුරු ගන්න වෙන ක්‍රමයක් නෑ. පයිතගරස්ට නුවනැත්තෙක් කියලා කාටවත් ඔප්පු කරන්න බෑ. ඒකට පොතපතේ තියෙන සාක්ෂි ගන්න ඕනේ. චුල්ල පන්තක කියන්නේ ෂඩ් අභිඥා ලාභී භික්ෂුවක්. අයින්ස්ටයින් කියන්නෙ නිකං මිනිහෙක් විතරයි. ඔබ දන්නේ නැතුවට...
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "මතකය ඉතා වැඩී කියන තොරතුරත් ඔයා ගන්නෙ ඒ මුකපරපරාගතව ආපු දැනුමෙන්මයි" එහෙම නෙවෙයි. ඔබ අර මං කියපු පංච නීවරණ නැතිකරගෙන ඔබම පරීක්ෂා කරලා බලන්න ඔබේ මතකය වැඩි වෙනවාද කියලා. ඒක මං නං අත්දැකලා තියෙනවා. කාම රාගය ඇතිවිට කිසිම දෙයක් මතක හිටින්නේ නෑ. තරහ ගිය විට කිසිම දෙයක් මතක් කරගන්න බෑ. ඔබ ඉගෙනගන්නා...
  11. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "අයින්සටයින් චුල්ලපන්ථක ගැලපීමෙන් ම සහෝදරයාගේ බොළඳකම පෙන්වනවා." චුල්ල පන්තකගෙ ලඟින්වත් තියන්න බෑනෙ අයින්ස්ටයින්. ඔය භෞතිකවාදීන් පුක ලොකු කරගෙන ඉන්නෙම ඔය අයින්ස්ටයින්ගෙන්. හැබැයි ඒ වගේ එවුන්ගේ ලක්ෂණයක් තමා විද්‍යාවෙම එන තමාට තේරුම්ගත නොහැකි දෙයක් ආවම ඒක බොරුයැයි කට කියවීම. ඔබ පිළිගන්නවද...
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "අයින්සටයින් චුල්ලපන්ථක ගැලපීමෙන් ම සහෝදරයාගේ බොළඳකම පෙන්වනවා." චුල්ල පන්තකගෙ ලඟින්වත් තියන්න බෑනෙ අයින්ස්ටයින්.
  13. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නෑ. මං කිව්වේ ඒක අත්හදා බලන්න කියලා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය හරි කියලා ඔප්පු කරගත්තේ ඔබ නොවෙයිනේ. ලෝකෙ කොහේහරි තැනක ඉන්න කෙනෙක් කියනවා අපි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඔප්පු කරා කියලා. ඔබ පිළිගන්නවා. ඔබ කිසිදිනක ප්‍රායෝගිකව අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අත්දැකලා නෑ. ඒ වගේ තමයි, බුද්ධ දේශණය...
  14. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    එතකොට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඔප්පු කරන්ඩ තව කවුරු හරි ආවද? අය පංච නීවරණ කතාව තමන්ම අත්හදා බලන්න. ඔය පංච නීවරණ තියෙන කෙනෙකුට කවදාවත් යමක් පාඩම් කරන්න බෑ. කමච්ඡන්ද - කම් සැප විඳීමේ ආසාව ව්‍යාපාද - තරහව ථීනමිද්ද - කම්මැලිකම උද්දච්ච කුක්කුච්ච - සිතේ ඇති කැලඹිලි සහිත ස්වභාවය විචිකිච්ඡා - සැකය

    No contents