1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "ඔය තරම් ධර්ම කරුණු අවබෝධ වුණා නම් අනඳ තෙරුන් සෝතාපන්න වීමෙන් නතර වීමක් සිදුවීමම අභව්‍යයයි." ඒ උඩින් බැලූ විට ඔබට පෙනෙන දේ. අනික මට තේරෙන්නේ නෑ මිනිහෙක්ට අවුරුදු 45 වගේ සුළු කාලයක් බුද්ධ දේශණය වගේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම දේශනය මතක තබා ගන්න බැරිනම් ඒ වගේ මිහිහෙක්ගේ ඇති වැඩක් නෑ. ඔහු මහා පරාජිතයෙක්...
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මෙන්න සමන්තබද්‍ර හාමුදුරුවෝ උත්තර දෙනවා. P-e-f77nm9Y
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "බුදුන් වහන්සේගේ ධර්මභාණ්ඩාගාරික අනද තෙරුන් බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක් පෘථග්ජන භික්ෂුවක්." වැරදියි. ආනන්ද හාමුඩුරුවෝ සෝතාපන්න වෙලා හිටියේ. අනික එක එක සෘධි බල තිබ්බා කියලත් සඳහන් වෙනවා. අනික ආනන්ද හාමුදුරුවන්ට ධර්ම භාණ්ඩාගාරික කියලා ඒ කාලයේම කිව්වේ බුදුහාමුදුරුවෝමයි. ඒ මොකද ධර්මය මතකයෙන්...
  4. D

    එහෙනං අපි නිවන් දකිමු

    "සෝතාපන්න අවස්ථාවේ සිට මාර්ග පලයක් ලබාගැනීමට හෝ නිවන අවබෝධ කරා ගැනීම එක ආත්මයකදී සිදු කල හැකිද?" උත්සහයක් තියෙනවනම්බැරි කමක් නෑ. "බොහෝ අය වයසට ගියවිට ධර්මය අවබෝධ කර ගැනීමට පෙලඹෙයි බණ ඇසීම/ පන්සල් යෑම වැනි කටයුතු වලින්. එසේ කිරීමෙන් මාර්ග පල හෝ නිවන අවබෝධ කරා ගත හැකිද" හොඳම දේ වයසට යනකන් ඉන්නේ...
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබ මේ අනවබෝධය යන්නෙන් අදහස් කලේ කුමක්ද කියල මට තේරෙන්නේ නෑ. හැබැයි මට තව දෙයක් කියන්න පුළුවන්. ඒ ඉස්සර හිටපු මිනිස්සුනේ මතක ශක්තිය දැන් ඉන්න අයට වඩා ගොඩක් වැඩියි කියන එක. දැන් වගේ ඒ කාලේ පොත් වල ලියලා මිනිස්සු දේවල් මතක තබා ගත්තේ නෑ. දැන් වගේ අන්තර්ජාලය වගේ විවිධ මාදිලියේ දේවල් ඒ කාලේ තිබ්බේ නෑ...
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "even if someone fully read and understand Tripitaka they will always find questions about its authenticity and about validity of his claims. " You may be talking about all those Buddhism proffesors. If they know Buddhism so much why didn't they attain any marga pala? "most people who follow...
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    බුදුහාමුදුරුවෝ දේශනා කල ධ්‍රම ස්කන්ධය අසූ දෙදහසක් කියලා කියනවා. ඉතිරි දෙදහස රහතන් වහන්සේලා කියපුවා. ඔය බුදුන් වදාල ධර්මය ත්‍රිපිටකයේ තියෙන්නේ ඉතා කෙටියෙන්. දීර්ඝ වූ විස්තර දේශණයන් බොහෝමයක් දැන් නැති වෙලා ගිහිල්ලා කියලා තමයි කියන්නේ. නමුත් නිවන් දකින්න අවශ්‍ය මූලික දැනුම තාමත් තියෙනවා. කාලය...
  8. D

    එහෙනං අපි නිවන් දකිමු

    "සෝතාපන්න වෙන්න ගිහියෙක් විදිහට පුලුවන්ද? " පුළුවන්. "පාරමිතාවක් පුරලා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?" පාරමිතාවක් ගැන ලොකුවට කතා කරන්න ඕනේ නෑ. බුදුන් කියන දහම තේරෙනවනම් මාර්ගය වැඩෙනවනම් ඒ පුද්ගලයට පාරමිතා තියෙනවා. "මාර්ග පල ලබිමෙන් පසුව(උදාහරණයක් විදිහට මෙම ආත්මයේදී) මරණයට පත්වුවහොත් ඊළඟ ආත්මයේ...
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ත්‍රිපිටකය කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිණිවන් පෑවට පස්සේ තිබ්බ පළවැනි ධර්ම සංගායනාවෙදි කටපාඩමින් රැගෙන ආපු දහම් කොටස. බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම ධර්ම භාන්ඩාගාරික වූ ආනන්ද හාමුදුරුවෝ මේ සියළු දහම් කරුණු කටපාඩමින් අරගෙන ආවා. ඔය ත්‍රිපිටකයේ තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝ විසින් පළමු ධර්ම සංගායනාවේදී...
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    You are wrong. Always there will be a more. Even if 99% of people follow Buddhism, you will say if he taught it better way more people could have attained nibbana. These are the people who blaim teacher for you failing an exam. You have to do your work for yourself. Someone else cannot make you...
  11. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබ කියන්නේ බුදුදහම විද්‍යාවට එකඟ නෑ, බුදුහාමුදුරුවෝ කිව්වේ බොරු. බුදුහාමුදුරුවෝ කතා කලේ ලෝකයේ හරිම යතාර්ථය නොදැන? විහිළු කරන්න එපා. අනික ඇත්ත කතා කරන නිසා මාව එලකිරියෙන් අයින් කරත් මට ඒක ප්‍රශ්ණයක් නෙවෙයි. :)
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඉතින් එහෙම කරන්න. නිකන් ළාමක ලෙස හිතන්න එපා. නුවන විහිදුවලා බලන්න මේ ජාතක කතා වගේ දේවල් වලින් කියවෙනෙන මොනවද කියන එක. අනික් ආගම් වල අය ඒ අයගේ ආගම් වල දේවල් කතා කරයි. මම කතා කරන්නේ මම දන්න බුදුදහම ගැන විතරයි.
  13. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    විද්‍යාව කියන්නේ ඔබේ මොකක්ද? නිකන් බයිලා නැතුව ඉන්නවා. මමත් විද්‍යාඥයෙක් තමා. විද්‍යාව ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා මෙතන ඉන්න එක්කෙනෙකුටවත් වඩා.
  14. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔය ජාතක කතා වල ගැඹුරු අර්ථ තියෙනවා. නිකන් උඩින් බැලුවම අපිටත් පේන්නේ සත්තු කතා කරනවා වගේ. නමුත් අපි කරන්න ඕනේ මේවගේ සැඟවිලා තියෙන ගැඹුරු අර්ථය ගන්න එකයි. මොකක්ද මේ කතාවෙන් කියන්නේ කියන එක.
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මේක මගේ මතයක් නෙවෙයි. මේක හොයාගත්ත අයට ඔය කතාව කියන්න. :)
  16. D

    එහෙනං අපි නිවන් දකිමු

    "ආර්‍ය මාර්ගය අනුගමනය කරන විට ආර්‍ය ධ්‍යාන ඉබේම පූර්ණය වෙනව" ඔව්. ඒකම තමයි මාත් කියන්නේ. ආස්වාදය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස නැවත නැවත දකිමින් ඉන්න කෙනා තුල කාලයක් යන විට නිකම්ම ආර්ය දැහැන් පූර්නය වෙනවා. "ආනපාන සති සමාධිය වැඩෙන විට අනෙක් සියල්ලම ඉබේ පූර්ණය වෙනව." ඔබ කියන ආනාපානාසතිය විස්තර කරන්න...
  17. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "නෙලුම් මල් උඩ ඇවිදපුවා." මේක විද්‍යාත්මකව බිඳවැටිලා නෑනේ. විද්‍යාත්මකව බිඳවැටෙනව කියන්නේ මේ වගේ දේවල් නෙවෙයි. හිතන්න කවුරු හරි කිව්වොත් හඳ කියන්නේ තැටියක් කියලා, ඒක දැන් බිඳවැටෙනවා. "550 ජාතක පොතේ සත්තුන්ගේ කතා" ඇයි ඔය ගිරව් කතා කරන්නේ දැන් කාලෙත්. මේ බලන්න: AfsnHVaScjg " උබට නිවනත් නැ...
  18. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    බුදුදහමේ කියන ලද එහෙත් විද්‍යාවෙන් බිඳවැටුණු එක දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් නං.

    No contents