1. D

    එහෙනං අපි නිවන් දකිමු

    " භාවනා කිරීමෙන් විතරද නිවන අවබෝධකර ගන්න පුළුවන්" සෝතාපන්න වෙන්න නම් (මාර්ගයට පිවිසෙන්න ) බණ අහන්නම වෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍ය පුද්ගලයෙකුට තමන් විසින් පමණක් මේ නිවන් මග තේරුම් ගන්න බෑ. එහෙම කරන්න පුළුවන් පසේ බුදු කෙනෙකුට හෝ සම්මා සම්බුදු කෙනෙක්ට පමණයි. ඒ අය ඒ සඳහා බොහෝ කල් පාරමිතා පුරලා...
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "his teachings arent perfectly compatible with modern knowledge. he couldve done more to make future generations make him believe." His focus was not to make others blindly believe in him. But to understand his teachings. Understanding his teachings is all based on the intelligence of other...
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "දැන් එතුමා පරිණාම වාදය විශ්වාස කරනවා." බුදුදහමේ කියන්නේ පරිණාමය නෙවෙයි විපරිණාමය. වි+පරිණාමය ඒ කියන්නේ අවිනිශ්චිත ලෙස පරිණාමය වීම. ලෝකයේ ඇති දේවල් වෙනස් වී නැති වී යන්නේ අපි නොසිතන ලෙස හා අවිනිශ්චිත ලෙසයි. බාහිර ලෝකයේ ඇති දේවල් වෙනස් වෙලා විපරිණාමය වන ආකාරයත් බුදුදාමුදුරුවෝ දේශනා කරා.
  4. D

    එහෙනං අපි නිවන් දකිමු

    ඔව්. නිවන් දකින තක් ඔහුට නිවන් දැකීම සඳහා ඡන්දයක්, චිත්තයක්, විරියක්, විමන්සාවක් අවශ්‍යයි. නමුත් නිවන් දැකීමෙන් පසු එයද දුරුවී යයි.
  5. D

    සම්මා ආජීව කිව්වම!!!

    මස් විකුණන එක නම් එච්චර හොඳ සම්මා ආජීවයක් නම් නෙවෙයි. නමුත් මස් කන එක ගැන බුදුහාමුදුරුවෝ එච්චර දැඩි පිළිවෙතක් අනුගමනය කරේ නෑ. සතා මැරුවේ තමන් වෙනුවෙන් නෙවෙයි නම් කමක් නෑ. හැබැයි ආහාරය සඳහා සතුන් මැරීම පවක්, මස් විකිනීමක් පවක්.
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "But his knowledge was not perfect by any means" How do you say his knowledge is not perfect?
  7. D

    එහෙනං අපි නිවන් දකිමු

    එහෙනං අපි නිවන් දකිමු නිවන යනු කුමක්ද? නිවන යනු නිවීමයි. ඒ කියන්නේ සිතේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් ඇතිවන දැවීම නිවාදැමීමයි. නිවන් දැකීමට කළ යුත්තේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් හදාගන්නා ආස්වාදය නැති කිරීමයි. අපි ඇසින් රූප බලන විට, කනින් ශබ්ද අහන විට, වෙන වෙනම රූප මාත්‍ර කොටස් එකතු කරගෙන...
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    That's exactly what I was trying to explain all these days.
  9. D

    YouTube කමුද ♛♛♛

    https://www.letshostit.org/easy-steps-make-money-viral-blogging-complete-course/
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    Explanation of the world end and recreation is given in Tripitaka. Buddha explained about the universe and it's galaxies and stuff too. There are fore main time periods. Each time period is extremely long. During the first time period, the universe is created. During the second time period, the...
  11. D

    දවසේ ප්‍රෑන්ක් එක බලන්න

    දවසේ ප්‍රෑන්ක් එක බලන්න ප්‍රෑන්ක් නම් ප්‍රෑන්ක්. 0qyOulzmqxA
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    එහෙම දවසක් ගැන කියන්නේ නෑ. අතීතයෙත් සත්වයින් හිටියා, බුදුවරු ලක්ෂ ගණන් බිහිවුණා. අනාගතයෙත් සත්වයින් ඉන්නවා, බුදුවරු ලක්ෂ ගණන් බිහිවෙනවා. ඇත්තටම කිව්වොත් මේ ලෝකයේ මෙතෙක් පහල වූ බුදුවරු ගණන මෙතෙකැයි කියලා සීමා කරන්න බෑ. අනාගතයෙත් එහෙමයි.
  13. D

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    ඇත නැත අන්ත ගැන සැක ඇති අය මේක අහන්න: https://youtu.be/IGZOf8gwc6E?t=3991
  14. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඇත නැත අන්ත ගැන සැක ඇති අය මේක අහන්න: https://youtu.be/IGZOf8gwc6E?t=3991
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    It should be like many eons of cosmic contraction, many eons of cosmic expansion, many eons of cosmic contraction, many eons of cosmic expansion and so on.

    No contents