නිදා ගන්න උදව්වක්
මචන්ලා,
මම වැඩ කරන තැන දවස් 3ක් night shift දවස් 3ක් day shift විදියට තමයි වැඩ කරන්න තියෙන්නේ.
night කරලා ඇවිත් දවල්ට නිදා ගන්න ගියාම නින්ද යන්නේ නැහැ. night shift දවස් 3 ඉවර උනාම ඊලග දවසෙ රෑට නිදාගන්න ගියාම නින්ද යන්නේ නැහැ. මේක නිසා නින්ද හම්බුවෙන්නේ ගොඩක් අඩුවෙන්.
night...