හැමදාම බැංකු යන්නේ ඇයි? තමන්ගේ මාසේ/සතියේ වියදම හිතාගෙන මාසෙට දවසක් සල්ලි ගන්න බැරිද? දවස ගානේ යන්නේ වෙන මොකක් හරි seen එකක් නිසා වෙන්න ඇති. නැත්නම් වෙන වැඩක් නැතුව ඇති. මොකද වැඩ තියන මිනිහෙක්ට මාසෙට දවසක්වත් බැංකුවට යන්න වෙලාව හොයාගන්න අමාරුයි. නිවාඩු දවසක කාඩ් එකෙන් සල්ලි ගන්නේ. වැඩ නැති...