මචන්ලා Etisalat හරි Dialog හරි වැඩ කරන,එක්කො වැඩක් කරගන්න පුලුවන් Connection එකක් තියන කවුරු හරි ඉන්නවද... :( ?
අනේ ජීවිතය එපා වෙලා හිතට සැනසීමක් නැතිව ජීවත් වෙන මට මේ සම්බන්දව උදව්වක් කරන්න පුලුවන්නම් උබලට අනේක වාරයක් පින්.මේ කතාව මෙතන ලියනන තරම් මට හිතක් නෑ:(:(:(.මට Etisalat number එකකඉ...