කෙල්ල පුදුමකරන්න????
මචන්ලා මට පොඩි උද්ව්වක් ඕනෙ උබලගෙන්.. :cool:කෙල්ලගෙ Birth day එක මේ ලබන සතියෙ....;)
25 වෙනි උපන් දිනය නොවැ...:D:D ඉතින් කෙල්ලව පුදුම වෙන මොනව හරි දෙයක් කරන්න, එක්කො කෙල්ල suprise වෙන gift එකක් මොනවා හරි දෙන්න ලොකු ආසාවක් තියනවා....:love::love::love: ඒත් මට තාම හොද idea...