Acapella!!! Music රසිකයෝ ඇවිත්ම බලන්න ....
මේ දවස්වල ලෝකෙම මේ Acapella රැල්ල යනවා...
ඇත්තටම මේ Acapella කියන්නේ මොකක්ද ?????

Acapella කියන්නේ සංගීතය කටින් , ඇගෙන් සපයමින් (without instrumental sound) සංගීතයක් හෝ සින්දුවක් කියන එකට තමයි මචන්ලා ....
ඇත්තටම කියනවනම් මේක හිතන තරම් ලේසි නෑ හරිම විදිහට කරනවනම් ...

මොකද හැම සංගීත භාණ්ඩේකින්ම එන ශබ්දය කටින් , ඇගෙන් ගන්නවා කියන එක ලේසි දෙයක් නොවෙන හින්ද ....

මේ තියෙන Acapella version දෙක මාරම හොදට කරලා තියෙනවා මචන්ලා.....

ළගදී release වුනත් youtube hits හුගාක් තියෙනවා ...

මං මේවා ගැන කලින් දැනගෙන උන්නත් අපේ එළකිරියේ නොදන්න කෙනෙක්ට දැනගන්න සංගීත ලෝලීන්ට තමයි මේක දැම්මේ මචන්ලා .....

වැදගත් වුනා කියල හිතෙනවනම් කොමෙන්ටුවක් දාල රෙපක් දීල ගියාට අහිතක් නෑ මචන්ලා ....

එහෙනම් අපි කෙපුනාවේ ....