මේ ඩිසයින් වල කොමඩ් එකකුයි සින්ක් එකකුයි සති දෙක තුනකට කලින් ගෙනල්ලා හයි කරා. කොමඩ් එකට 40000ක් ගියා. සින්ක් එකට 10000ක් විතර ගියේ. දෙකම ගත්තෙ පිටකොටුවෙ ගල්වලෙන්. නාවල ගනන් වැඩියි. කොමඩ් ගද්දි එක එක කතන්දර තියෙනවා. Nano Glazed, Soft Close Lid, R&T Water Fittings. Nano Glazed කියන්නෙ කොමඩ් එකේ...