1. Dezel X2

    curtains ගැන

    පොල් ලී වලින් කරනවා බන්. තව ප්ලාස්ටික් ඇලුමිනියම් එක එක ජාති තියෙනවා. පොල් ලී එක නම් අඩියක් 300ක් විතර වෙයි මන් හිතන්නේ.
  2. Dezel X2

    curtains ගැන

    ක‍ර්ටන් මහන අය මීටරයට 350ක් විතර ගන්නව ස්ටිප්ස්, රින්ග්ස් එයාල දාල. ඕවරෝල් බැලුවම රුපියල් 150 -175ක් විතර වෙනවා මැහුම් කුලිය මීටරයකට. මන් නම් කියන්නෙ ඒක පාඩු නෑ බන්. හැබයි පුතෝ උඹ ගිහින් හයි කරගන්න ඕනි. පෝල්ස් වල කොස්ට් එක ඔය ගානට අදාල නෑ
  3. Dezel X2

    සියලු ගුරුවරුන්ට පාසලට පැමිණීම අනිවාර්යය කිරීම

    ඒක තමයි බන් ලකේ පංකාවෙ හැටි. ගොඩක් රජයේ සේවකයො දුවන්නෙ වැටුපෙන් හම්බවෙන එකෙන් නෙමෙයි නෙ බන්. උන්ට ඕටි, බටා ඔය අරවා මේවා තියෙනවනෙ බන්. තියෙන එකාට ඇති වෙන්න තියෙනව, නැති එකාට ඇත්තෙම නෑ. ඕක බන් ප්‍රාථමික අද්‍යාපනයෙ ඉඳන් හැදෙන්න ඕනි. නැත්තන් බන් අවුරුද් 13 ඉගනගෙන අවුරුද් 4ක් ඉඳලා ඩිග්‍රියකුත් අරන...
  4. Dezel X2

    සියලු ගුරුවරුන්ට පාසලට පැමිණීම අනිවාර්යය කිරීම

    ඕක තමයි අවුල බන්. ඔක්කොම හිතන් ඉන්නෙ උන් ටියුශන් කරනවා කියල. උගන්නන්නෙ ලංකාවෙ පලාත් ප්‍රදාන අග නගරයක ඉඳන් කිලෝමීටර් 6ක් දුරින් තියෙන ජාතික පාසලක්. කාලෙකට කලින් ළමයි 3000ක් විතර හිටපු දැන් ළමය් 500කටත් අඩුවෙන් ඉන්න පාසලක්. ඒකට එහෙම උනේ ඇයිද කියන එක වෙනම ප්‍රශ්ණයක්. බහුතරයක් ළමයි ඉස්කෝලෙට පයින්...
  5. Dezel X2

    සියලු ගුරුවරුන්ට පාසලට පැමිණීම අනිවාර්යය කිරීම

    පිස්සුද අඩේ උඹට! උඹ ලකේ පංකාවෙ (ලකේ පංකාව කරේ පාලකයෝ) නෙමේද ඉන්නෙ? වයිෆ්ගෙ දැනට අවුරුදු 9යි සර්විස් එක. 2, 1 ද කොහේද රෑන්ක් එක. සැලරි එක 40000ට අඩුයි ද මන්ද!
  6. Dezel X2

    බැංකුවට වැරදිලා

    මේ සීන් එක හරි. අකවුන්ට් හොල්ඩර් කිව්වොත් කමක් නෑ සල්ලි ගන්න කියලා එතනින් ප්‍රශ්නෙ ඉවරයි. බට් ඌ කිව්වොත් නෑ ඒ මං දන්නෙ නෑ මට අකවුන්ට් එකට සල්ලි වැටිලා තිබ්බ මන් වියදම් කරා කියලා කෙලින්ම ඉතින් කෝට් කේස් තමයි. නඩු ගිහින් අරූයි මූයි මාසෙට ඇග්‍රී වෙන ගාන තමයි ගන්න වෙන්නෙ. අකවුන්ට් එකක තියෙන සල්ලි වල...
  7. Dezel X2

    Wireless charger use karanawada

    මං නම් පාවිච්චි කරන්නෙ mi එකක්. දැනට නම් අවුලක් නෑ. 10w එකක්. පැය 3ක් විතර යනවා හැබයි ෆුල් චාර්ජ් වෙන්න.😥 රු 3500ක් විතර උනේ.
  8. Dezel X2

    ආනයනය DHL හරහා

    DHL නම් ජරාවක් බන්. හෙන හොරු ඉන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ. ඊළග සැරේ දාද්දි FEDEX දාපන්.
  9. Dezel X2

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    Physics - Amith Pussella Chemistry - Shrinath Wikckramasinghe Bio - Hiran Amarasekara
  10. Dezel X2

    ලොරි සදහා බැංකු ලීසිං (Help)

    9.25 ට ගත්තා DFCC එකෙන් අවුරුදු 3කට. Isuzu NPR 2019
  11. Dezel X2

    පස්සර බස් රථ අනතුරේ වැඩියෙන්ම වැරදි කවුද?

    ඔය බස් එක මචං 99 පාරෙ පිඹල යන එකක්. පිටකොටුවෙන් අදින්නෙ 7.40ට. සාමාන්‍යයෙන් බදුල්ලට පැය 7.30ක ටයිම් එකක් දීල තියෙනවා NTC එකෙන්. මේ බස් එක පාන්දර 1.40 වෙද්දි දානවා බදුල්ලට. මචං හිතපන් ඔය වෙලාවට පිටකොටුවෙ ඉඳන් හෝමාගමට තියෙන ට්‍රැෆික් එක. කොච්චර ට්‍රැෆික් තිබ්බත් බස් එක පැය 6.00ක් 6.30ක් යනකොට...
  12. Dezel X2

    ගෙදරට රෝලර් ගේට් ඵකක් දාගන්න හොඳ තැනක්..

    Elcardo හොඳයි. අඩි 15 උස අඩි 10ක් පලල gate එකක් දාන්න (with remote control) 250000ක් ගියා
  13. Dezel X2

    දැන් හරිනෙ, ඔය කරගත්තෙ :lol: :lol: :lol:

    සිරා බං. මේවා දැක්කම අරූගේ කතාවෙ වැරැද්දක් නෑ මචං!
  14. Dezel X2

    කුක්කු ගෙඩි

    ඔය lumps common සීන් එකක් මචං ෆීඩ් කරන අම්මලාට. 95% විතරම ඔය ගැටිති සාමාන්‍යයි. බය වෙන්න දෙයක් නෑ. ඒත් හිතට අවුල් නම් ස්කෑන් කරගනින්. එතකොට හරියටම දැනගන්න පුලුවන්.
  15. Dezel X2

    ගෙදර plan කරන්න හොද ක් කෙනෙක්.

    Architecture kenekta kiyala plan ekai, Structural, Plumbing, Electrical oya okkoma drawings walata keeyak withara cost wenawada machan? Perch 7ka withara idamak gaththa parana gedarak ekka. so mata dan geyak hadanna oni.
  16. Dezel X2

    .Net Developers

    Looking for trainee C#.Net Developers. No need of Much Paper Qualifications and all. But Must have a knowledge on .net developing and programming principals. And should be a keen on, committed person. Forward CV to [email protected]
  17. Dezel X2

    Room එකට 2.1 Sound System එකක්

    මං ගත්තා Altec Lansing VS2621 එකක් බියගම පැත්තෙ තැනකින්. සිංගප්පූරුවෙන් පාවිච්චි කරල ගෙනාපු එකක්. රු.3000.00. මං හොයාගෙන ගිහින් ගත්තෙ. අන්න බඩු.!
  18. Dezel X2

    .Net Devlopers

    Looking for tarinee C#.Net Developers. No need of Degrees and all. But Must have a knowledge on .net developing and programming principals. And should be a keen on, committed person. Forward CV to [email protected]

    No contents