සැම්සුන්ග් 48 එකක් තිබ්බ අවුරුදු දෙකහාමාරයි. ඊට පස්සෙ සෝනි හොඳයි කියලා 55 ස්මාර්ට් එකක් ගත්තා සින්ගර් එකෙන්. අවුරුද්දක් යනකොට ඩිෆියුසර් අවුල් ගියා. වොරන්ටි හදලා ගෙනල්ලා අවුරුද්දකින් පවර් බෝඩ් ගියා. මන් නම් කියන්නෙ මොන මගුල ගත්තත් අවුරුදු 3යි. ඒ නිසා අවුරුදු 3ක වොරන්ටියක් එක්ක අඩුවටම තියෙන එකක්...