8YuUAC1j8A0
මේ තීම් එක තවමත් මට මතකයි. ඊට පස්සෙ අඹුදරුවෝ, සෙනෙහෙවන්තයෝ, නෑදෑයෝ වගේ හොද ඒවා තිබුනා. තව රතු රෝස, නිදිකුම්බා මල්,, හිරුට මුවාවෙන් වගේ ලව් ස්ටොරි, කීටයා වගේ රහස් පරීක්ශක කතා, මනෝකාය, අකාල සන්ධ්‍යා, වගේ අමුතුම කතාත් ආවා. තව ගම්පෙරලිය, පලිගුමැණිකෙ, ගිරය, දුන්හිද අද්දර සුපිරි. ලගදි...