1. බණ්ඩාර නිළමෙ

    අලුත් අවුරුද්දෙ පරණ චිත්‍ර - තොපි මේවා දැක&#35

    chithra penne ne machoo... check this out : http://www.elakiri.com/forum/showthread.php?t=1433430
  2. බණ්ඩාර නිළමෙ

    0.99999999... = 1 වෙනවද???

    තූ නොදකින්. යකෝ ඔතන "..." දාන්නෙ සාමාවර්ත දශමයක් කියන්න. ඒ කියන්නෙ බොට කවදාවත් ඕක ලියල ඉවර කරන්න බෑ ... :sorry::sorry::sorry:
  3. බණ්ඩාර නිළමෙ

    කසුන් කල්හාරගෙ "සද සද වගෙයි" - ශුද්ධ ගණිතය&#3545

    1. pdn.ac.lk/eng ?? ;););) which batch ??? 2. Accepted. I have another twist then, what is Pinokiyo said my nose will grow in next moment ??
  4. බණ්ඩාර නිළමෙ

    0.99999999... = 1 වෙනවද???

    coz, (2)-(1) will not be 9 = 9x it's 8.999999.. <till the infinity >..91 = 9x (this can't be write in this way, even I wrote to make it clear, coz last position of 1 will be infinity + 1 th position) then again x = 0.99999
  5. බණ්ඩාර නිළමෙ

    කසුන් කල්හාරගෙ "සද සද වගෙයි" - ශුද්ධ ගණිතය&#3545

    != කියන්නෙ අසමානයි කියන එක මචං. ( programming valadi එහෙම පාවිච්චි කරනවා )
  6. බණ්ඩාර නිළමෙ

    කසුන් කල්හාරගෙ "සද සද වගෙයි" - ශුද්ධ ගණිතය&#3545

    කසුන් කල්හාරගෙ "සද සද වගෙයි" - ශුද්ධ ගණිතය&#3545 එළකිරියෙ ගණිතය ගැන ගිය නූලක් දැකලා A/L කාලේ සිංදුවක තේරුමක් ඔප්පු කරපු විදිහ මතක් වුනා. මේකට පොඩ්ඩක් විතර A/L pure maths වල දැනුම තියෙන්න ඕනෙ. එහෙම නැතිව කියවලා තේරුණේ නෑ කියලා මට කෑ ගහන්න එපා. මෙන්න මේකයි සිද්ධිය, ඒකාලේ කසුන් කල්හාරගේ "සද සද...
  7. බණ්ඩාර නිළමෙ

    0.99999999... = 1 වෙනවද???

    Since you asked, Check this out 0.99999... = x ----> (1) then, 9.99999... = 10x -----> (2) (2)-(1) => 9 = 9x x = 1 from (1) 0.99999... = 1
  8. බණ්ඩාර නිළමෙ

    පරණ කාසි එකතු කරන උන් වර - Help

    පරණ කාසි එකතු කරන උන් වර - Help සිඞහලු, මම ලගදි අ'පුරේ ගියා. ඔය පරණ මගුල් විකුණන තැනක මනුස්සයෙක් මට පොඩි කාසි වගයක් දුන්නා. අදුර ගන්න බැරි තරම්ම මලකඩ කාලා (Copper oxide, Cupric chloride, etc), මේක සුද්ද කරන්න බ්‍රාසෝ දැම්මා, ඒත් වැඩක් නෑ. 1. ඔය පහල තියෙන විදිහට උඹලට අදුනගන්න පුළුවන් නම් මේවා...
  9. බණ්ඩාර නිළමෙ

    Samsung / Nexus phone help

    16GB ekada, budget 1 thami case 1. thava vistara dapan, spec ehema
  10. බණ්ඩාර නිළමෙ

    Samsung / Nexus phone help

    Machan, Nexus 5 brandnew kohomada, meka samanyayen update venava neda. Thanks machan
  11. බණ්ඩාර නිළමෙ

    Samsung / Nexus phone help

    Nexus 5 Kiyanne LG neda machan, kiyak vitarada, mama beluve samsung galaxy e5, e7, j7 valin 1k set veida kiyala
  12. බණ්ඩාර නිළමෙ

    ඔබේ ලිංගික හැකියාව මනිමුද? (18+)

    3 ගැන නම් මට කියන්න තේරෙන්නෙ නෑ. හැබැයි ඇත්තටම තමන්ගෙ තත්වය මදි කියලා හිතෙනවා නම් T level එක වැඩි කරන්න කෑම තියෙනවා. මේක ඇත්තටම දැන් තියෙන ආහාර රටා එක්ක ලෝකෙම හුගක් මිනිස්සුන්ට තීයෙන ප්‍රශ්ණයක්
  13. බණ්ඩාර නිළමෙ

    Samsung / Nexus phone help

    බෑ මචං මට Windows සෙට් වෙන්නෙ නෑ. iphone ගනන් වැඩියි, (කලින් පාර හෙන ගානකට අරන් පස්සෙ හිතා ගත්ත 30,000 වැඩිය වියදම් කරන්නෙ නෑ කියලා). දැන් ඉතින් Andriod ම තමයි, ;);) Thanks anyway ;);)
  14. බණ්ඩාර නිළමෙ

    Samsung / Nexus phone help

    මචංලා පහල තියෙන spec වලට set වෙන Samsung හරි nexus හරි phone එකක් කියපල්ලකො. Budget <30,000 Rs :):) Camera Primary >= 8 MP Secondary >= 5 MP Memory >= 16 GB internal, RAM >= 1.5 GB Screen size >= 5 inch (For PDF reading / video ) Thickness < 8mm Dual sim *** වැදගත්ම දේ, phone එක app...
  15. බණ්ඩාර නිළමෙ

    Lanka bell 4G - help

    ලඞකාබෙල් 4G පාවිච්චි කරන කවුරු හරි ඉන්නව නම් මට පොඩි විස්තර ටිකක් ඕනෙ දැනගන්න. 1. කොහොමද ස්පීඩ් එක. 2. කවරෙජ් එක කොහොමද ? 3. කස්ටමර් සර්විස් එක කොහොමද ?

    No contents