මන් ලග german shepherd බලු පැටියෙක් ඉන්නවා. දැන් මාස 3.5ක් වගේ.
ලගදි ඉදන් හොදටම කිනිතුල්ලෝ බෝ වෙලා. :(:(
can can shampoo කිනිතුල්ලන්ට දන shampoo, powder දැම්මා.
එත් අඩු වෙන් නෑ. :baffled:
මන් බැලුවේ frontline plus එක ගෙනත් දාන්න.
මේක බල්ලට පාවිච්චි කරන අය කව්ද ඉන්නේ?