ආචර්ය

kasun88888

Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    මචන්ලා මට දන්න කෙනෙක් කියනවද ආචර්ය උපාදිය ගන්නෙ කොහොමද? ඒ කියන්නෙ නමට ඉස්සරහට ආචර්ය කියලා දාන්නේ.
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    mulinma BSC or BA wage degree ekak karanna ona
    ita passe MSC or MA exama karanna ona
    ita passe PHD exam eka karama acharya (Dr.) kiyala namata issarahin daganna puluwan
    professor wenna PHD eken passe thawa mokak hari exam ekak thiyenawa bun
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අදාල අංශවලට නියමිත මාත්‍රාවෙන් පුක දුන්නම ඕක හම්බවෙනවා....:D :D :D

    නෑ නෑ මචන්....ඕකට උඹ ආචාර්ය උපාධිය කරන්න ඉන්න field එක සම්බන්ධව research එකක් කරලා report එකක් දෙන්න ඕනේ...ඒ කියන්නේ ඒ විෂයට අදාලව ඊට කලින් කවුරුවත් නොකරපු අංශයක් ගැන අලුතින් යම්කිසි theory එකක් හරි වෙනත් සොයාගැනීමක් හරි කරන්න ඕනේ...එත් මේක field ඒකෙන field එකට වෙනස් වෙන්න පුළුවන්....

    එහෙම නැත්තන් ගෞරව උපාධියක්‌ දෙනවා අදාළ field එකට කරන ලද සේවය වෙනුවෙන් ...හුගක් වෙලාවට ඒවනං අර මුලින් කියපු ජාතියේ ඒවා තමයි....
     
    mulinma BSC or BA wage degree ekak karanna ona
    ita passe MSC or MA exama karanna ona
    ita passe PHD exam eka karama acharya (Dr.) kiyala namata issarahin daganna puluwan
    professor wenna PHD eken passe thawa mokak hari exam ekak thiyenawa bun

    Well explained, but there's no exam after PhD. but you have to do a unique research or establish a new theory etc.
    Mostly you should find an easy subject and a lenient professor:D