kasun88888

Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    Machan la mage thiyenne SLT family package ekak.
    mage uparima speed eka enne 3.4Mbps withari. ekath peotv eka on karama 1.2 kata 1.5 wage adu wenawa. :sorry::sorry:
    peotv dala thiyeddi kohomath speed eka adu wenawada?? :confused::confused::confused:

    1852905071.png

    Me TV eka dala thiyeddi.

    1852906805.png

    Me TV eka off karama.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Machan la mage thiyenne SLT family package ekak.
    mage uparima speed eka enne 3.1Mbps withari. ekath peotv eka on karama 1.2 kata 1.5 wage adu wenawa. :sorry::sorry:
    peotv dala thiyeddi kohomath speed eka adu wenawada?? :confused::confused::confused:

    Peo TV එකයි ADSL එකයි අතර කිසි සම්බන්දයක් නෑ.....:no: :no:

    මටත් Peo TV තියෙනව Web Family Package එක තමයි තියෙන්නේ එහෙම කිසි අවුලක් වෙලා නෑ.....
    Calls දීලා දෙතුන් පාරක් හොඳට බනින්න එතකොට ඕක හදල දෙයි......:yes: :yes:
     
    • Like
    Reactions: kasun88888

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    na ban haddama cez,,atta tamai,,Dl karaddi peo penne na,,peo balddi Dl karanna ba,,ekko speed eka denna ona torrent nan 60kbps witara,,oka poddk pannapu gaman TV eke melo reddak penne na

    torrent වලින් බානකොට නන් ඔය අවුල එනව තමයි..... :angry::angry:
    Peo Tv එක හිර වුනාට Internet connection එකනන් slow එක වෙන්නේ නෑ...
    මට පැය 24 ම 6Mbps වලට වඩා speed එක එනවා....:D
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    torrent වලින් බානකොට නන් ඔය අවුල එනව තමයි..... :angry::angry:
    Peo Tv එක හිර වුනාට Internet connection එකනන් slow එක වෙන්නේ නෑ...
    මට පැය 24 ම 6Mbps වලට වඩා speed එක එනවා....:D

    Mata Uparima enne 3.1Mbps ekath peotv weda nathi welawata :(
     
    Chanuka3949

    Member
    Jul 4, 2009
    419
    11
    0
    Machan Peo TV ekata ena connection eka normal internet connection eka use karanne naha. Peo TV ekata 2mbps or something like that SLT eken enawa.

    Man gawa thiyenneth Web Family package ekak. eke speed eka 2mpb-8mbps. Mata average enawa 300KBps. In some torrents it goes up to 850KBps. Ohoma speed eka awul yanawanam SLT ekata kiyanna. Mage ekath torrents dl karaddi waiting connection awa. Eeta passe SLT eka awith haduwa.

    Good Luck :D
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    Machan Peo TV ekata ena connection eka normal internet connection eka use karanne naha. Peo TV ekata 2mbps or something like that SLT eken enawa.

    Man gawa thiyenneth Web Family package ekak. eke speed eka 2mpb-8mbps. Mata average enawa 300KBps. In some torrents it goes up to 850KBps. Ohoma speed eka awul yanawanam SLT ekata kiyanna. Mage ekath torrents dl karaddi waiting connection awa. Eeta passe SLT eka awith haduwa.

    Good Luck :D

    ow bn call karanna one.
    Tnx Machan :)
     
    Jan 14, 2011
    27
    0
    0
    Adsl Family package speed limit.

    මටනම් දැන් ඔය peo tv නැහැ මොකද මම ඉල්ලා අස්කර ගත්තා.Dialog නම් එල හැමදාම වහින්නෑනේ. Home pakage එක slow වෙලා තියෙනනිසා WEB FAMILY pakage එකට මාරුවක් දාන්න ලියුම දුන්නා.ඒත් දැනගන්න ඕනේ Family eke වේගය නෙමෙයි 25gb limit එක පැන්නම 64kpbs වලට slow වෙනවා කියනවනේ. ප්‍රශ්ණ 2

    1.[COLOR="Blue"[B]]25gb limit එක පැන්නම කියන හැටියට slow වෙනවා විතරයි.නමුත් ඇත්තටම salli charge karanawada.[/B][/COLOR]

    2[COLOR="blue"].එහෙම slow වෙනවානම් පාවිච්චි කරන්න බැරිතරමටම ( very slow less than 50kpbs) old
    අමාරු වෙනවද? ( මට වැඩිපුර ගෙවන්න බැහැ)
    [/COLOR]

    අනේ කවුරුහරි web family pakage එකේ 25 limit එක exceed කරපු කෙනෙක් උත්තරයක්‌ දෙනවා නම් ලොකු උදවුවක්.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Peo TV එකයි ADSL එකයි අතර කිසි සම්බන්දයක් නෑ.....:no: :no:

    මටත් Peo TV තියෙනව Web Family Package එක තමයි තියෙන්නේ එහෙම කිසි අවුලක් වෙලා නෑ.....
    Calls දීලා දෙතුන් පාරක් හොඳට බනින්න එතකොට ඕක හදල දෙයි......:yes: :yes:

    sambandayak thiyenawa machn router ekakin sambanda wela thiyenne oya dekama :P:P