kasun88888

Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    මන් ලග german shepherd බලු පැටියෙක් ඉන්නවා. දැන් මාස 3.5ක් වගේ.
    ලගදි ඉදන් හොදටම කිනිතුල්ලෝ බෝ වෙලා. :(:(
    can can shampoo කිනිතුල්ලන්ට දන shampoo, powder දැම්මා.
    එත් අඩු වෙන් නෑ. :baffled:
    මන් බැලුවේ frontline plus එක ගෙනත් දාන්න.
    මේක බල්ලට පාවිච්චි කරන අය කව්ද ඉන්නේ?

    web_frontlinegroup5.jpg
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kinithullo kohenda ban bowenne gedara thawa ballo innawada?
    frontline hodai kiyala mage vet frendek kiwwa..
    ganan wedi neda eka tikak
    wediya wayasa nathi hinda poddak vet kenekgen ahala balapan mchn
    godak seranam patiyata hoda nathi wei :)
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    kinithullo kohenda ban bowenne gedara thawa ballo innawada?
    frontline hodai kiyala mage vet frendek kiwwa..
    ganan wedi neda eka tikak
    wediya wayasa nathi hinda poddak vet kenekgen ahala balapan mchn
    godak seranam patiyata hoda nathi wei :)

    තව dachshund කෙනෙක් ඉන්නවා. එත් උගේ එහෙම හිටින්නේ නේ බූල් අඩු නිසා. පූසෝ එනවා බන්. උන්ගෙන්ද කොහෙද බෝ වෙලා තියෙන්නේ. :baffled::baffled:
    frontline site එකෙන් තියෙන්නේ සති 8 ඉදන් දෙන්න පුළුවන් කියලා.
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    :( ape ekekge kinitullo bo wela u maruna.
    ඔව් බන්. කිනිටුල්ලන්ගෙන් හැදෙන ලෙඩක් තියනවා. :baffled:
    bump.
    apo ikmanta hoda karaganda, pau ban patiya :(
    ඔව් කලින් පුළුවන් තරම් අයින් කලා එත් දැන් ගොඩක් බෝ වෙලා. :(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තව dachshund කෙනෙක් ඉන්නවා. එත් උගේ එහෙම හිටින්නේ නේ බූල් අඩු නිසා. පූසෝ එනවා බන්. උන්ගෙන්ද කොහෙද බෝ වෙලා තියෙන්නේ. :baffled::baffled:
    frontline site එකෙන් තියෙන්නේ සති 8 ඉදන් දෙන්න පුළුවන් කියලා.
    ah ehenam dila balapan mchn vet kenek nadda lagapatha??
    german shepherd බූල්wedi hinda oka wenawamai ban apeth gedara inna loku ekata heduna
    adu karaganna godak amaru una
    dad dawasa gane unwa galola thamai adu karagatte
    eth un hitiya guli guli hemathenama :sorry:
    ballath sehenna duk winda
    dan shape
     
    • Like
    Reactions: kasun88888

    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    ah ehenam dila balapan mchn vet kenek nadda lagapatha??
    german shepherd බූල්wedi hinda oka wenawamai ban apeth gedara inna loku ekata heduna
    adu karaganna godak amaru una
    dad dawasa gane unwa galola thamai adu karagatte
    eth un hitiya guli guli hemathenama :sorry:
    ballath sehenna duk winda
    dan shape

    ඔව් බන් බල්ලත් පව්. vet කිව්වේ shampoo එකෙන් අඩු වෙයි කියලා.
    එතකොටනන් එච්චර හිටියේ නෑ දැන් ගොඩක් බෝ වෙලා ඒකයි.
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔව් බන් බල්ලත් පව්. vet කිව්වේ shampoo එකෙන් අඩු වෙයි කියලා.
    එතකොටනන් එච්චර හිටියේ නෑ දැන් ගොඩක් බෝ වෙලා ඒකයි.

    ah ela
    uta ehe mehe yanna denna epa mchn eliye
    sand wala idalath bo wenawa kinithullo
    adu wenakan parissam karaganin
    nathnam petiyata una gani kinithullo wedi unoth :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,602
    6,192
    113
    ගග අද්දර
    වල් බල්ලන්ට නම් ඩිෂ් වොෂ් දාල හෙදුවම කිනිතුල්ලෝ යනවා. ලොකු ලොකු ජාති දාන්න ඕනි නෑ. හොද බල්ලෙක් නිසා ඉතින් මන් උබට ට්‍රයි කරන්න කියන නෑ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    machan okawa vet kenekta pennapan, samahara unta oya shampoo jathi hari yanne na , injection akak ahema tiyanawa , pennala behetak ganin
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    වල් බල්ලන්ට නම් ඩිෂ් වොෂ් දාල හෙදුවම කිනිතුල්ලෝ යනවා. ලොකු ලොකු ජාති දාන්න ඕනි නෑ. හොද බල්ලෙක් නිසා ඉතින් මන් උබට ට්‍රයි කරන්න කියන නෑ.

    machan okawa vet kenekta pennapan, samahara unta oya shampoo jathi hari yanne na , injection akak ahema tiyanawa , pennala behetak ganin
    Thnx machan reply ekata :)

    Hari bn ballata use karana aya kauda inne kiyala ahuwe :rofl::rofl::rolleyes::D
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    tick fever ekata injection ekak thiyenawa.balla arahe mehe yanawanan/wena saththu gedetta enawanan kohomath makko bowenawa.kawadaawath sampoornayen wanda karanna ba.ape ballata dan awrudu 11k wenawa.oogeth podi kaale indala makko hitiya.karanna puluwan paalanaya karana eka witharayi.maasekata wathaawak withara behethak daala naawanna.oya behetha nan use karala na.ape ekaata liquid warga daanna ba.oo kamathi na;katin kela daanawa.e nisa dan nan bolfo powder eka witharayi use karanne.eken control ekak wenawa.
     
    Bolfo powder එකත් හොදි කියනවා තමයි. එත් එකෙන් මැරෙන්නේ ලොකු එවුන් විතරයි නේද? බිත්තර වලට මුකුත් වෙන් නෑනේ. අනික ඕක නිතර දාන්න වෙනවනේ. තමා පොඩි නිසා powder එකක් දාන්න හරි අමාරුයි.
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    injection ekak thiynawa bn okata..ape ekata gahuwa..dan kinithullo nha..gdra hadana balla..eliyta yawala bollo ekka dammoth aye hadenawa sure

    කලින්නන් vet කිව්වේ වයස අඩු නිසා injection ගහන්න බැ කියලා.
    injection එක ගහන්න වයස කියක් තියෙන්න ඕනෙද කියලා දන්නවද?