1. බණ්ඩාර නිළමෙ

    ඊජිප්තු පිරමීඩ බල ශක්තිය නිපදවන්න පාවිච්

    ඊජිප්තු පිරමීඩ බල ශක්තිය නිපදවන්න පාවිච් ඊජිප්තු පිරමීඩ කියන්නේ ඉතිහාසය පිලිබදව ගවේශණය කරන කෙනෙක්ට කවදාවත් අධ්‍යනය කරලා ඉවර කරන්න බැරි දෙයක්. ඒ වගේම දැනට තියෙන තාක්ෂණයෙනුත් කිරීමට නොහැකි තරමට අපහසු නිර්මාණයක්. නමුත් මේ දැවැන්ත නිර්මාණ කලේ කෙසේද, කුමක් සදහාද කියන දෙය අදටත් විවිධ මත ගැටුම්...
  2. බණ්ඩාර නිළමෙ

    zip crack help

    මචංලා කවුරු හරි දන්නවනම් මට password එකක් දාපු .zip file එකක password එක brake කරන්න හොද software එකක් කියහල්ලකෝ.
  3. බණ්ඩාර නිළමෙ

    2012 වසරේ බලවත්ම ඡායාරූප පෙළ.

    2012 වසරේ බලවත්ම ඡායාරූප පෙළ. 1. Tourists sunbathing next to the Costa Concordia Vacationers bask in front of the wreckage of capsized cruise liner Costa Concordia. Twenty-eight people were killed when the cruise ship capsized off the coast of Italy 2. The Waldo Canyon fire The Waldo...
  4. බණ්ඩාර නිළමෙ

    විභාග දෙපාර්තමෙන්තුවෙන් උදව්වක්

    විභාග දෙපාර්තමෙන්තුවෙන් උදව්වක් මචංලා මගෙ යාළුවෙක්ට විභාග දෙපාර්තමෙන්තුවෙන් ලියුමක් එවලා තියෙනවා "විමර්ශනයකට එන්ඩ කියලා". මොකද්ද සීන් එක කියලා ඌ බය වෙලා. මොනව හරි දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ.
  5. බණ්ඩාර නිළමෙ

    තරහ යන එක නවත්වන්න උදවුවක් දියල්ලා.

    තරහ යන එක නවත්වන්න උදවුවක් දියල්ලා. මචංලා මේක මට මාරම ප්‍රශ්නයක්. මට පොඩි දේටත් මාරෙට කේන්ති යනවා. ඒ හින්දා මට සෙට් එකක් එක්ක වැඩ කරනකොට හුගක් අවුල් යන වෙලාවල් තියෙනවා. මම සාමාන්‍යයෙන් ඕන එක්කෙනෙක්ගෙන් අහුවහම කියන 10 ඉදන් 1 ට ගනන් කරන එක වගේ දේවල් කරලා තියෙනවා. ඒත් බං ඒවා ඇත්තටම ප්‍රායෝගික නෑ...
  6. බණ්ඩාර නිළමෙ

    ටයිටැනික් හැදුවෙ මෙහෙමයි.

    ටයිටැනික් හැදුවෙ මෙහෙමයි. මේක මට ආපු මේල් එකක තිබුනෙ. වැදගත් කියල හිතුන නිසා දැම්මේ. රිපෝස්ට් නම් සොරි වෙන්ඩ ඕනෙ. මේ තියෙන්නෙ සුප්‍රසිද්ධ ටයිටැනික් නැව හදනකොට ගත්ත පින්තූර ටිකක්.
  7. බණ්ඩාර නිළමෙ

    e bay පාවිච්චි කරන අයගෙන් උද්වුවක්..

    e bay පාවිච්චි කරන අයගෙන් උද්වුවක්.. මචංලා. ebay එකේ දාල තියෙන antiques බඩු sure කරන්න බැරිද.. දන්න කියන එකෙක් කියපල්ලකෝ
  8. බණ්ඩාර නිළමෙ

    APPETON WEIGHT GAIN උදවුවක්

    මචංලා මම ලගදි ජොබ් 1කට යන්න ගිහින් BMI එක බැලුවහම මම ඕන ගානට වඩා 10kg විතර බර අඩුයි. මම දැන් කරන job එකේ හැටියට මට Gym එකට යන්ඩ වෙලාවක් නෑ. එළකිරියේ ඇපටන් වේට්ගේන් පාවිච්චි කරන කවුරු හරීන්නවනම් කියහල්ලකො මම මේක ගැහුවොත් සිරාවටම බර වැඩි වෙනවද කියලා. හැබැයි පුතේ මට Gym යන්ඩ නම් වෙලාවක් නෑ.
  9. බණ්ඩාර නිළමෙ

    හංවැල්ල අවට අයගෙන් උදවුවක්

    හංවැල්ල අවට අයගෙන් උදවුවක් මචංලා මට හංවැල්ල පැත්තෙ ඉන්න එක්කෙනෙක් කියනවද ඒ හරියෙ බලන්න තියෙනෙ පුරාවිද්‍යා තැන් ගැන. හංවැල්ල බළකොටුව, දිය අගල කියලා ටවුන් එකේ පුරාවිද්‍යා එකෙන් ගහල තිබුනට මම එතනට ගියා. මුකුත් තිබුනෙ නෑ. තවම බළකොටුවෙ නටඹුන් තියෙනවද. එහෙ මොනවද ඒ වගේ බලන්න තියෙන්නෙ/
  10. බණ්ඩාර නිළමෙ

    Tunguska සිද්ධිය හා Nikola Tesla

    Tunguska සිද්ධිය හා Nikola Tesla මම මීට කලිනුත් එළකිරියේ ටන්ගුස්කා සිද්ධිය ගැන දාපු ලිපි දැකලා තියෙනවා. හුගක් අය මේ සිද්ධිය දන්නවා වෙන්න පුලුවන්, ඔක්කොටම දැනගන්න මම ආයෙත් මේක ගැන පොඩි විස්තරයක් දාන්නම්. ටන්ගුස්කා කියන්නේ මධ්‍යම...
  11. බණ්ඩාර නිළමෙ

    web design කරන අයගෙන් උදව්වක්

    web design කරන අයගෙන් උදව්වක් මචංලා මට පොඩි උදව්වක් ඕනෙ. අපි පොඩි Helth education site එකක් කරනවා. මෙතන ලින්ක් එකට ගිහින් මේක improve වෙන්ඩ ඕන විදිහ ගැන පොඩි idea එකක් දාලා යන්ඩ පුලුවන්ද, නැතිනම් බම්ප් එකක් හරි දාලා පලයල්ලා. :rolleyes::rolleyes::rolleyes::rolleyes: http://wedasara.com/index.php
  12. බණ්ඩාර නිළමෙ

    එළකිරියෙන් නික්මෙමි.

    එළකිරියෙන් නික්මෙමි. මචංලා මම එලකිරියට අවිත් ටික කාලයක් හිටියා. ඒ කාලය අතුලත හුගක් දේවල් බෙදාගත්තා, දැනගත්තා. ඒත් සමහර විට ඉස්සරහට හුගක් වෙලාවට මේ පැත්තේ එන්න වෙන එකක් නෑ. ආවත් වැඩි දෙයක් කරන්න වෙන එකක් නෑ. මාත් එක්ක හිටපු නොහිටපු උඹලා ඔක්කොටම පිං. මම යනවා. ඔක්කොටම ජය වේවා !!!
  13. බණ්ඩාර නිළමෙ

    අවුරෝරා ගැන දන්නවද ?

    අවුරෝරා ගැන දන්නවද ? කලින් පෝස්ට් එක අවුරෝරා ගැන් දාපු නිසා නොදන්න අයට දැන ගන්නත් එක්ක අවුරෝරා කියන්නෙ මෙකක්ද කියලා පෝස්ට් එකක් දාන්න හිතුනා. _________________________________________ අවුරෝරාවක් කියන්නේ පෘතුවියේ ධ්‍රවාසන්න ප්‍රදේශ වල අහසේ දකින්න පුලුවන් ආලෝකයකට. මේක විවිධ පාටින් ඉතාමත්...
  14. බණ්ඩාර නිළමෙ

    ලංකාවටත් අවුරෝරා අද පෙනෙයිද

    ලංකාවටත් අවුරෝරා අද පෙනෙයිද මේක මම දැන්ගත්තේ දැන්, ට්‍රන්ස්ලේට් කරන්න වෙලාව නැති නිසා copy paste කලා. පොඩ්ඩක් එලියට ඇවිත් බලන්න. පේන්නෙ නැත්නම් මම දන්නෙ නෑ. _____________________________________________ There's a huge coronal mass ejection headed towards Earth... right now! AR 1520, one...
  15. බණ්ඩාර නිළමෙ

    නැන්කින් සංහාරය - (The Rape of Nanking), 1937

    නැන්කින් සංහාරය - (The Rape of Nanking), 1937 මම එළකිරියට ගරු කරනවා. මොකද මෙතනත් එක්තරා විදිහක පුස්තකාලයක් වගේ, තමන් දන්න දේ හැමෝම එක්ක බෙදාගන්න කියාපු තැනක්. මම එහෙම කියන්නෙ මම මේ දාන්න යන පෝස්ට් එක ගැන කලින් හිරොශිමා නාගසාකි පෝස්ට් එකට kuma.lk දාපු කමෙන්ට් එකක් නිසා තමයි දැනගත්තේ. සමහර විට...
  16. බණ්ඩාර නිළමෙ

    කොටුවක් පැන්නෙමි

    කොටුවක් පැන්නෙමි එළකිරි එන්න බැරි උනේ ටික දවසයි. ඇවිත් දැම්මෙ එක පෝස්ට් එකයි. මෙන්න බොලේ කොටුවක් පනිනකම් රෙප් ආවා. මෙච්චරකල් රෙප්, බම්ප් දීපු රෙප් කපපු ඔක්කොටම මගේ උත්තමාචාරය. වෙනද වගේ කලින් පෝස්ට් ටිකත් දාන්නම් බලාගෙන යන්න. හිරොශිමා නාගසාකි ඛේදවාචකය - ElaKiri Community බර්ලින් තාප්පය ගැන...
  17. බණ්ඩාර නිළමෙ

    හිරොශිමා නාගසාකි ඛේදවාචකය

    හිරොශිමා නාගසාකි ඛේදවාචකය මේක ගැන හුගක් දෙනෙක් දන්නවා ඇති නමුත් මට මේ ගැනත් පොඩි විස්තරයක් සිංහලෙන් කොටලා දාන්න හිතුනා. _________________________________________________ 1945 අගෝස්තු 6 වෙනිදා ජපාන මෙන්ම ලෝක ඉතිහාසයටත් අදුරු මතකයක් එකතුවුන දවසක්. දෙවන ලෝක යුද්ධයේ භයානක කම...
  18. බණ්ඩාර නිළමෙ

    ෆිල්ම් වල ඇනගත්ත තැන්

    ෆිල්ම් වල ඇනගත්ත තැන් මේක මට ආපු මේල් එකක්. රිපොස්ට් නම් සොරි. __________________________________________ ඒ මේල් එකේ ඉතුරු ටිකට මෙහෙමත් තිබ්බා. " කොච්චර ඇන ගත්තත් මේ වගේ නෑ කියලා" ...
  19. බණ්ඩාර නිළමෙ

    මචංලා මේක බොරුවක්ද ???

    මචංලා මේක බොරුවක්ද ??? මේ ලින්ක් එකට ගිහින් බලහල්ලා. මට හිතෙන්නෙ මේක බොරුවක්, ඒත් මේක කරන්නෙ කොහොමද ??? …http://vargapurnikava.blogspot.com http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_21.html#idc-container
  20. බණ්ඩාර නිළමෙ

    තව කොටුවක් පැන්නා ...

    තව කොටුවක් පැන්නා ... දන්නෙම නෑ, නිකමට අද log වුනාම දැක්කේ, තව කොටුවක් පැනලා. මෙච්චර කල් බම්ප් දාපු, රෙප් දීපු, රෙප් කපපු ඔක්කොටම මගේ උත්තමාචාරය .. යන ගමන් පරණ පෝස්ට් ටිකත් බලාගෙන යන්න. සියැටෙල් ගෙන් ඇමෙරිකානු ජනපතිට ලිපියක් (1854). - ElaKiri Community සාර්ලිස් මාස්ටර්ගේ සීවලී රහතන් වහන්සේගේ...

    No contents