1. බණ්ඩාර නිළමෙ

    සාම විනිසුරු කෙනෙක් වෙන්නෙ කොහොමද

    කවුරු හරි මේක ගැන step by step, process එක දන්නවනම් කියන්න. ලොකු උදව්වක්.
  2. බණ්ඩාර නිළමෙ

    YT video test

    Sample text
  3. බණ්ඩාර නිළමෙ

    ඇය මියදෙමින් සිටී

    ඇය මියදෙමින් සිටී විසිවෙනි සියවසේ අගභාගයත් විසි එක්වෙනි සියවසේ මුල් දශක දෙකත් සලකනකොට මිනිස් සමාජයෙන් ලෝකෙට උන සමහරක් හානි නැවත යථාතත්වයට පත් කරන්න බැරි දේවල්, නමුත් වෙනත් ග්‍රහලොවක ජීවත් වීමේ හැකියාව ගවේශණය කරනවට වඩා හුගක් ලේසියෙන් මිනිස් වර්ගයාට පුලුවන් දැනට ජීවය පැවතෙන එකම ග්‍රහලෝකය රැක...
  4. බණ්ඩාර නිළමෙ

    ලංකා මුහුදු තීරයේ ගිලීගිය ලොව ප්‍රථම ගුව&#3505

    ලංකා මුහුදු තීරයේ ගිලීගිය ලොව ප්‍රථම ගුව&#3505 හ'ම්ස්, නැත්නම් HMS Hermes (HMS කියන්නෙ Her/His Majesty's Ship කියන එක නැත්නම් රාජකීයන්ට අයත් කියන තේරුම ) කියන්නෙ ලෝකයේ ප්‍රථම යුධ ගුවන් යානා ගෙනයාමේ අරමුණින් නිර්මාණය කරපු නැව. මේක නිර්මාණය වුනේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව අතින් 1918...
  5. බණ්ඩාර නිළමෙ

    ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය අතුලත් නෙදර්ලන්&

    ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය අතුලත් නෙදර්ලන්& නෙට් එකේ ඔහේ සැරිසරද්දි ලංකාවේ සුන්දරත්වය තේමා කරගත්ත නෙදර්ලන්ත මුදල් නෝට්ටු ( වාණිජ්‍යමය වටිනාකමක් නැති, විනෝදාංශයක් විදිහට එකතු කරන්නන්ට ) කීපයක් හම්බ වුනා. මේකෙන් අන්තිම එක නම් තෝමස් ඩි ලාරූ සමාගමින් ගහපු, නමුත් පාවිච්චියට ආපු නැති ඩිසයින් එකක්...
  6. බණ්ඩාර නිළමෙ

    පොතක් හොයනවා - මිනිසා ලෝකය හොයාගත් ආකාරය

    පොතක් හොයනවා - මිනිසා ලෝකය හොයාගත් ආකාරය මචංලා මම පොඩි කාලේ කියවපු රුසියානු පරිවර්ථන ළමා කතාවක් හොයනවා. මට මතක හැටියට ඒක "මිනිසා ලෝකය හොයාගත් හැටි" වගේ නමක් තිබුනෙ. ඒකෙ කියන්නෙ මිනිස්සු ලෝකයේ රටවල් ගවේශණය කරපු, සිතියම් ගත කරපු විදිහ ගැන. මේක කියවද්දි මචං නිකන් සුරන්ගනා කතාවක් කියවනව වගේ පට්ටම...
  7. බණ්ඩාර නිළමෙ

    හොද External hard drive එකක්,

    මචංලා මට හොද external hard drive එකක් ගන්න ඕනා. දැනට තියෙන 1 TB / 2 TB විතර ටිකක් විතර ගානත් shape කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන් external hard drive ටිකක් කියපල්ලකො
  8. බණ්ඩාර නිළමෙ

    වීදුරු වැඩ කෑල්ලක් හදාගන්න තැනක් - help

    වීදුරු වැඩ කෑල්ලක් හදාගන්න තැනක් - help මචංලා මට හොටෙල් එකක ලොබි එකේ තියන්න වීදුරු වලින් පොඩි වැඩ කෑල්ලක් හදාගන්න ඕනේ. මේක curve හැඩ එහෙම තියෙන අඩියක් විතර සයිස් අයිටම් එකක්. ඒ නිසා නිකන් flat වීදුරු කපලා අලවල කර ගන්න බෑ. මට හිතෙන විදිහට උණු කරලම තමයි හදාගන්න ඕනෙ. උඹල දන්න තැන් තියෙනව නම්...
  9. බණ්ඩාර නිළමෙ

    මොනදේ කලත් හරියට කරපල්ලා

    මොනදේ කලත් හරියට කරපල්ලා බැංකු මංකොල්ලකරුවන් පිරිසක් මංකොල්ලයක් අතරතුරේදී කලබල වූ බැංකු සේවකයන්ට කෑ ගසමින් මංකොල්ල නායකයා "දගලන්න එපා. සල්ලි අයිති රජයට ඒත් ඔහෙලාගෙ ජීවිත අයිති ඔහෙලාට" කියා කීවාලු. බැංකුවේ සියලු සේවකයන් සංසුන්ව මංකොල්ලකරුවන්ට ඉඩදෙන්නට වුනාලු. - මේකට කියන්නෙ ගතානුගතිකව සිතන...
  10. බණ්ඩාර නිළමෙ

    කසුන් කල්හාරගෙ "සද සද වගෙයි" - ශුද්ධ ගණිතය&#3545

    කසුන් කල්හාරගෙ "සද සද වගෙයි" - ශුද්ධ ගණිතය&#3545 එළකිරියෙ ගණිතය ගැන ගිය නූලක් දැකලා A/L කාලේ සිංදුවක තේරුමක් ඔප්පු කරපු විදිහ මතක් වුනා. මේකට පොඩ්ඩක් විතර A/L pure maths වල දැනුම තියෙන්න ඕනෙ. එහෙම නැතිව කියවලා තේරුණේ නෑ කියලා මට කෑ ගහන්න එපා. මෙන්න මේකයි සිද්ධිය, ඒකාලේ කසුන් කල්හාරගේ "සද සද...
  11. බණ්ඩාර නිළමෙ

    පරණ කාසි එකතු කරන උන් වර - Help

    පරණ කාසි එකතු කරන උන් වර - Help සිඞහලු, මම ලගදි අ'පුරේ ගියා. ඔය පරණ මගුල් විකුණන තැනක මනුස්සයෙක් මට පොඩි කාසි වගයක් දුන්නා. අදුර ගන්න බැරි තරම්ම මලකඩ කාලා (Copper oxide, Cupric chloride, etc), මේක සුද්ද කරන්න බ්‍රාසෝ දැම්මා, ඒත් වැඩක් නෑ. 1. ඔය පහල තියෙන විදිහට උඹලට අදුනගන්න පුළුවන් නම් මේවා...
  12. බණ්ඩාර නිළමෙ

    Samsung / Nexus phone help

    මචංලා පහල තියෙන spec වලට set වෙන Samsung හරි nexus හරි phone එකක් කියපල්ලකො. Budget <30,000 Rs :):) Camera Primary >= 8 MP Secondary >= 5 MP Memory >= 16 GB internal, RAM >= 1.5 GB Screen size >= 5 inch (For PDF reading / video ) Thickness < 8mm Dual sim *** වැදගත්ම දේ, phone එක app...
  13. බණ්ඩාර නිළමෙ

    Lanka bell 4G - help

    ලඞකාබෙල් 4G පාවිච්චි කරන කවුරු හරි ඉන්නව නම් මට පොඩි විස්තර ටිකක් ඕනෙ දැනගන්න. 1. කොහොමද ස්පීඩ් එක. 2. කවරෙජ් එක කොහොමද ? 3. කස්ටමර් සර්විස් එක කොහොමද ?
  14. බණ්ඩාර නිළමෙ

    mitsubishi ck1 lancer (Help)

    කවුරු හරි මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් විස්තර දානවද ? තෙල් කොච්චර වැඩද ? දැන් සෙකන්ඩ් හෑන්ඩ් යන්නෙ කීයට විතරද ? ආයෙ දෙන්න පුලුවන්ද ? ස්පෙයා පාර්ට් හොයන්න පුලුවන්ද, ගනන් කොහොමද ? වගේ දේවල්. තව මොනව හරි දන්නවනම් ඒ විස්තරත් ශෙයා කරන්න .
  15. බණ්ඩාර නිළමෙ

    What is the best exam center for online exams in Sri Lanka

    මේක දාන්න හේතුව online exam කරන්න සමහරක් තැන් වලට ගියහම ඒ තැන්වල තියෙන facility දැක්කහම exam එපා වෙනවා. ඒ නිසා කාට හරි ඉස්සරහට ප්‍රයෝජනයක් වෙන්න හොදම තැන හොයන්නයි මේක දැම්මේ. නැත්නම් බම්ප් එකක් වත් දාගෙන යන්න.
  16. බණ්ඩාර නිළමෙ

    How to add a pool in elakiri

    Guys can some one tell me steps to make a pool in EK
  17. බණ්ඩාර නිළමෙ

    අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න

    අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න සමහරු කියනවා ජීවිතය පටන්ගන්නේ අවරුදු 30 න් කියලා..නමුත් සමහරුන්ට අවරුදු 30 ලැබීමම ජීවිතය අවසානයට හේතුවක් වෙනවා..කෙසේ නමුත් ඔබගේ 30 වන උපන්දිනය සැමරීමට පෙර පහත සඳහන් දේවල් පිලිබඳ අවධානය යොමු කරන්න වගබලාගන්න. සමාජ ජාල වෙබ් අඩවි වෙනුවෙන් ජීවත් වෙන එකෙන්...
  18. බණ්ඩාර නිළමෙ

    online හිටපු වෙලාව බලන්න software එකක්

    online හිටපු වෙලාව බලන්න software එකක් මචංලා මට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඔනේ ( ක්‍රෝම් ඇඩෝන් එකක් උනත් කමක් නෑ ) මෙන්න මේකයි වුවමනාව. මට ඔනේ මම ෆේස්බුක්, ගූගල් ප්ලස්, එළකිරි එකේ ඔන්ලයින් හිටපු කාලේ ඩවස ගානේ ගන්න පුලුවන් එකක් ( මම ක්‍රෝම් පාවිච්චි කරන නිසා පොඩි එක්ස්ටෙන්ශන් කෑල්ලක් වුනත් කමක් නෑ...
  19. බණ්ඩාර නිළමෙ

    Colombo campus, MCS (Master of Computer Science) කරන අයගෙන් උඩවුවක්.

    Colombo campus, MCS (Master of Computer Science) කරන අයගෙන් උඩවුවක්. මචංලා Colombo campus, MCS (Master of Computer Science) කරන අය කවුරු හරි ඉන්නවනම් මේකේ aptitude test එකට එන ප්‍රශණ ගැන මොනව හරි දන්නවනම් පොඩ්ඩක් කියපල්ලා. දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දාලා සප් එකක් දෙන්න.

    No contents