පරණ කාසි එකතු කරන උන් වර - Help
සිඞහලු, මම ලගදි අ'පුරේ ගියා. ඔය පරණ මගුල් විකුණන තැනක මනුස්සයෙක් මට පොඩි කාසි වගයක් දුන්නා. අදුර ගන්න බැරි තරම්ම මලකඩ කාලා (Copper oxide, Cupric chloride, etc), මේක සුද්ද කරන්න බ්රාසෝ දැම්මා, ඒත් වැඩක් නෑ.
1. ඔය පහල තියෙන විදිහට උඹලට අදුනගන්න පුළුවන් නම් මේවා...