මගේ අත්දැකීමක් කියන්නම්, මට සෙට් වෙලා තිබ්බ ඔය වයස පරතරයේ නන්ගි කෙනෙක්.
මට 32යි, එයාට 23යි.(ගෙවල් වලින් කැමතියි ).
නමුත් ප්‍රැක්ටිකලි මෙන්න මේවගේ අපහසුතාවක් අවා. අවු 32 කියන්නේ මම මැචුවර් කෙනෙක් ..ඉතින් මොනවාහරි දෙයක් කරන්න ගියාම , තීරග ගන්න ගියාම, ලයිෆ් එක ප්ලෑන් කරන්න ගියාම, වගේ දේවල් වලදී...