දවසක් ඇලස්කාවල අස්සහලක වැඩකරන සේවකයෙක් වෙනත් ප්‍රදේශයකට ෆ්ලොරීඩාවලට ගියාලු ගියාලු අස්සයෝ අරන්. එතනදී මෑන්ට මාරයා හම්බවෙලා කිව්වලු හෙට උබව හම්බෙන්න මම එනව කියල. මෑන් බයවෙලා දුවගෙන ඇවිත් තම ස්වාමියාට කිව්වලු මේකේ ඉන්න වේගවත්ම අස්ස්ය දෙන්න මට මාරයාගෙන් බේරිලා පලායන්න කියලා.
ලොක්ක අස්සයදීල ඇහුවලු...