මෙතන ඉරාජ්ගෙ වරදක් නැහැ.මට ආලොකේ ගෙන දෙවි සංසාරයේ.කරළියට අවේ..නැවතත් ඉරාජ් හිංදා.අපි කාලයත් එක්ක අලුත් වෙන්න ඔනේ..එකම තැන් ඉන්නෙ නැතුව.....මේ නඩුවෙදි ඉරාජ් නිර්දොශයි.නඩුව දාන්න ඔනේ ගිත රචකයා විසින්..අනික මෙතන නඩුව දලා තියෙන්නේ.ඔහුගේ බිරිඳයි,පුතයි. මුදල් ලබා ගැනිම පරමාර්ථයෙන් තමයි කරලා...