උඹට තෙරිලත් නැහැ බං.........:no: අපේ ආගම ජාතිය අනිකුත් ජාතින්ගෙන් විනාශ වන විට ,අපිම ඉට වාඩා විනාශ කර ගන්නවා.අපි තවත් අනිකුත් ජාතින් හට මේ වැඩේ පහසු කරනවා.මේ කරන වැඩේන්.:Dමේතන කථා කරන එකෙක් මං හිතන් නැහැ බෞද්ධ ආගම ,අපේ සිංහල ජාතිය වෙනුවෙන් කථා කරන විරොධතාවයකට හරි ගිහිල්ලා තියනවා කියලා,අඩුම...