මේ වෙබ් සයිට් එක ගැන සමහරු නම් දන්නවා ඇති,ඒත් නොදන්න අයත් ඇතිනේ එක හින්ද මට හිතුන මෙක එලකිරි එකේ දාන්න ඔන කියලා.:yes:
දැන් ගොඩක් වෙබ ස්යිට වල ලොගින් වෙන්නේ නැතුව එකට ඇතුල් වෙන්න දෙන්නේ නෑනේ,නිතරම පාවිච්චි කරන්නේ නැත්නම් අපිටම කියලා ගිනුමක් ලියාපදින්චි කරන එකත් වැඩක් නෑ..එවගේ වෙලාවල් වලට වෙන කාගේ...