මෙහෙමවත් වෙලා.... මුන් හැදුනොත් ඇති......
ශ්‍රී ලංකාවේ ස්ථාවර පුළුල් පරාස (broadband) අන්තර් ජාල සේවා ග්‍රාහකයින්ට තමන් ලබා ගන්නා එම සේවාවේ වේගය ,අදාල සේවා සපයන සමාගම්වල වෙබ් අඩවි ඔස්සේ පරීක්ෂා කිරීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සූදානම් වේ.
මේ සම්බන්ධයෙන් නියාමන ආයතනය අදාල සේවා සපයන සමාගම් සමග මේ වනවිටත් සාකච්ඡා අරඹා ඇති බවත් ,ඒ අනුව තමන් ගෙවන මුදලට සරිලන සේවාවක් ලැබේද යන්න පිළිබඳව නිවසේ සිටම කිරා මැන බැලීමට අන්තර් ජාල ග්‍රාහකයින්ට හැකිවන බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ පුළුල් පරාස (broadband) අන්තර් ජාල සේවා සපයන ශ්‍රී ලංකා ටෙලිකොම්,ඩයලොග් හා ලංකා බෙල් ඇසුරින් ඔවුන් කියන පරිදි අදාල අන්තර්ජාල වේගයන් තිබේද යන්න පිළිබඳව නියාමක සිදුකළ පරීක්ෂණයෙන් නිගමනය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්ථාවර පුළුල් පරාස (broadband) අන්තර් ජාල සේවාවල වේගය විශේෂයෙන් කාර්යය බහුල වේලාවන් හිදී කියන තරම් වේගවත් නොවන බවයි. (http://www.trc.gov.lk/about-us/events/168-trcsl-releases-broadband-download-speed-test-results.html)
ඉදිරියේදී මෙරට ජංගම දුරකතන පුළුල් පරාස සේවා සපයන සමාගම්වල සේවා පිළිබඳවද නියාමකයා අදාළ සමීක්ෂණයම සිදුකිරීමට නියමිතය.
Source
අන්තර්ජාල සමාගම්වල පම්පෝරි ඉවරයි

PHP:
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=1764&Itemid=56