මෙහෙමයි අනුර කියන්නේ බොරුනම් අපිට මාධ්‍ය නිවේදන අත්සන් නැතුව නිකුත් කරලා වැඩක් නැහැ ඒක වරදි කියලා නීතිමය වශයෙන් කටයුතු කරන්න ඕනේ. අනුර තමන්ගේ වල තමන්ම කපා ගන්නවනම් ඒක එයාට තියෙයි. හැබැයි අපේ මද්දුම බේබිට ඔන්න අඹ්හියෝගයක් තියෙනව . සරත් ෆොන්සේකා මහත්තයට දුන්න ගේම බලනකොට අනුර බබාද මුන් ගැන නොදන්න .