මොකක්ද මේ හෝමූස් සමුද්‍ර සන්ධිය කියන්නේ?
තොපිට මම දැන් සිංහලෙන් කියලා දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් ගත්ත තොරතුරු එක්ක. එළකිරි මුස්ලිම් කොන්ග්‍රසයේ උනුත් බලාපිය ඇවිත්. ආතල් එකට වචන එහෙ මෙහෙ කරාට මේ හිච්චි අමුතු ඇටේ මොන ප්‍රශ්නද බන්.
කතාවට එමු,
තෙල් සුලබ රටවල් පිහිටා තිබෙන පර්සියානු බොක්ක, ඕමාන්...