1. DMSPD

    මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?

    ඕක google වලට upload කරලා බලපන්. පින්තුර කීපයක එකතුවක්. photoshop වැඩක්... උඹලා ඔක්කොම නානවා. හැමදාම නාවන එකමනේ තියෙන්නේ....
  2. DMSPD

    සරදියෙල්ගෙන් චන්දිමාල්ට.........

    ලංකාවට ආවට පස්සෙ තිබ්බ ප්‍රවෘත්ති සාකච්ජාවෙදි උඹට තිබ්බෙ T20 වල නායකකමෙන් ඉල්ලා අස්වෙන්න.ආත්ම ගෞරවය කියනදේ බේරගන්න පුලුවන් වෙන්නෙ එහෙම කලානම් කියලයි මටනම් හිතෙන්නෙ.
  3. DMSPD

    diazkolla වල් පරයා වරෙන් එලියට

    ජයග්‍රහණය සතුටින් භාරගමු. වෛර නොකරමු
  4. DMSPD

    Api Dinuwo...

    බොමු.. බොමු..
  5. DMSPD

    diazkolla වල් පරයා වරෙන් එලියට

    සමාව දෙමු මචන්
  6. DMSPD

    2014 T20 world cup Final Match Eka කවුද_දිනන්නේ?

    ගහන්න වෙන්නේ නැහැ මචන්ලා...
  7. DMSPD

    ආන්ඩුව වට්ටන්නේ ඡවිපෙ .

    හෙටත් ආණ්ඩුව ගේමක් නැතුව දිනනවා. ඒත් හොඳ විපක්ශයක් හැදෙන එක රටට හොඳයි. ජවිපෙ එදා මහින්දගෙ ඔඩොක්කුවට ගිහින් දාපු චන්ද ටික තාම මහින්දගෙ රෙද්ද අස්සෙ, දැන් ටික ටික ඒවා රෙද්ද අස්සෙන් වැටෙනවා
  8. DMSPD

    ආන්ඩුව වට්ටන්නේ ඡවිපෙ .

    සොමවංශට වඩා අනුර කියන්නේ මිනිස්සු එක්ක ඉන්න එකෙක් එකයි ඔනේ...
  9. DMSPD

    JVP colombo list

    ජයවේවා.....
  10. DMSPD

    JVP colombo list

    ලාල් කාන්ත 12 බං
  11. DMSPD

    JVP colombo list

    හෙට රැට බලපන්
  12. DMSPD

    JVP colombo list

    පක්‍ෂයට දාපන් ඇති...
  13. DMSPD

    JVP colombo list

    මේ පාර jvp වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගන්නවා. මමත් jvp එකට දානවා. ජයවේවා
  14. DMSPD

    මැලේසියා_ගුවන්_අනතුරේ_බොරු_අනාවැකිය

    මේ වගේ කාලකන්නි බොරු කාරයෝ නැති වෙන්න ඕනෑ.... මු මොකෙද්ද ??? නයා ගියහම වල්ගෙන් අල්ලගෙන කෑ ගහනවා මෙන්න නයෙක් ගියා කියල.. මු දක්ෂයෙක් නම් මේ බයිලා කලින් ගහන්න ඕනෑ....
  15. DMSPD

    අනේ මංදා......??????

    අපිට පැනලා යන්න බැහැ. එලකිරිය අපේ හදවත බං..
  16. DMSPD

    අනේ මංදා......??????

    කුණු රසට කැමති සාමාජිකයෙක්.... සමාවෙන්න...
  17. DMSPD

    අනේ මංදා......??????

    කතාව ඇත්ත.... අපිට මොකද්ද වෙන්න යන්නේ??????
  18. DMSPD

    අනේ මංදා......??????

    දැන් දැන් එළකිරියේ වැදගත් post වැටෙන්නේ නැහැ. මොකද්ද අවුලක් තියෙනනවා....
  19. DMSPD

    support

    Adobe Premiere Elements 64 bit windows 7 වලට support කරන version එකක් තියෙනවද... ? දන්න කෙනෙක් කියන්න
  20. DMSPD

    ony Xperia L

    මචං.. මමත් ගිය මාසේ ගත්තා. ගාන 27750/ VIDEO පට්ට QUALITY.8mp කැමරා SOUNDS පට්ට. MID RANGE හොඳ ෆෝන් එකක්.

    No contents