1. DMSPD

    xperia L c2105 අවුලක්

    මචං. මගේ xperia L c2105 phone එක root කලා. දවස් 2,3ක් අවුලක් නැතුව වැඩ කලා. පස්සේ මම custom ෆොන්ට් එකක් install කලා. පස්සේ reboot කරන්න yes කියල ගැහුවා. දැන් sony logo එක එනවා එතනින් එහාට මොනවත් එන්නේ නැහැ. වැඩේ ගොඩ දාන්න බැරි වේවිද ??
  2. DMSPD

    Xperia L උදව්

    මචං Led පත්තු වෙන්නේ නැහැ. මම කලින් try කලා. මගේ phone එක xperia L c2105, Jelly Bean.
  3. DMSPD

    Xperia L උදව්

    උදව් ඕනෑ.....
  4. DMSPD

    Xperia L උදව්

    pc companion එක phone එක හදුනාගන්නේ නැහැ. divice /tab not connected කියල වැටෙනව
  5. DMSPD

    Xperia L උදව්

    CNNCT කියන්නේ මොකද්ද මචං ?
  6. DMSPD

    Xperia L උදව්

    මගේ xperia L phone එක warranty වලින් පස්සේ root කලා. අද custom font එකක් install කලා. දැන් boot වෙන්නේ නැහැ....
  7. DMSPD

    Xperia L උදව්

    මචං Xperia L වලට sd card එකක් partition කරලා දාල ram එක වැඩි කර ගන්න විදිය දන්නවද root කරන්න හොද ටූල් මොනවද ?
  8. DMSPD

    අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

    අපි යන්නේ කොහෙද ? මල්ලේ පොල්.. case එකක් තියෙන්නේ...
  9. DMSPD

    දෙහිවල කුණු කෑම මෙන්න !

    නීතියක්‌ නැති තැන මෝඩයෝ පිනුම් ගහනවා
  10. DMSPD

    Android Root

    Thanks Bro
  11. DMSPD

    Android Root

    මචන්ලා Android Phone එකක් Root කිරීමෙන් ලැබෙන වාසි සහ අවාසි මොනවද?
  12. DMSPD

    RED ALERT! Kolpetty & Bamba Muslim shops

    බොරු ප්‍රචාරය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ප්‍රවේසම් වන්න......
  13. DMSPD

    රටක්‌_හිනැස්‌_වූ සුනිල්

    සුනිල් රංගන ශිල්පියාට දැන් අවශ්‍ය මුදල් .
  14. DMSPD

    රටක්‌_හිනැස්‌_වූ සුනිල්

    parkinson Disease සුව කරන්න නම් බැහැ. නමුත් පාලනය කල හැකිය. රසිකයෝ හැටියට accountඑකක් ඕපන් කරලා genuine විදිහට උදව් කරමු..
  15. DMSPD

    රටක්‌_හිනැස්‌_වූ සුනිල්

    parkinson Disease සුව කරන්න නම් බැහැ. නමුත් පාලනය කල හැකිය. රසිකයෝ හැටියට accountඑකක් ඕපන් කරලා genuine විදිහට උදව් කරමු..
  16. DMSPD

    Kalattawa

    දැනට ස්තුතියි සහෝදරයනි
  17. DMSPD

    Kalattawa

    මම දන්නවනම් thread එකක් දානවද බං???
  18. DMSPD

    Kalattawa

    මගේ යාලුවෙක් කැලත්තාවේ murder එකගැන script එකක් ලියන්න විස්තර සොයනවා. මේ ගැන දන්න අය ඉන්නවනම් මෙතන පොස්ට් එකක් දාන්න. පරණ පොත්, විස්තර දන්න වැඩිහිටියෝ ගැන ඔබේ මතකයට එනවනම් විස්තර දාන්න.
  19. DMSPD

    HSBC ක්‍රෙඩිට් කාඩ්

    HSBC ක්‍රෙඩිට් කාඩ් මචන්ලා HSBC ක්‍රෙඩිට් කාඩ් එකෙන් cash withdraw කළාට පස්සේ පොළිය add වෙන විදිහ දන්න කෙනෙක් පොඩ්ඩක් මෙතැන post එකක් දාන්න. මට cash වගයක් withdraw කරන්න ඕනෑ. ලොකු උදව්වක්.
  20. DMSPD

    MOBITEL MMS SETTING

    මචං දන්න කෙනෙක් කියන්න Sony Xperia L වලට MOBITEL MMS SETTING දාගන්නේ කොහොමද කියලා?

    No contents