අනේ මංදා......??????

DMSPD

Active member
  • Sep 21, 2010
    306
    37
    28
    Pannipitiya
    දැන් දැන් එළකිරියේ වැදගත් post වැටෙන්නේ නැහැ.
    මොකද්ද අවුලක් තියෙනනවා....
     

    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    දැන් සමාජෙටම හොද දෙයක් ලැබෙන්නෙ නැහැ එක සමාජෙ තියෙන අවුල ඉතින් එලකිරියටත් හො අනිකුත් සයිට් වලටත් එක පොදුයි අපි රටක් ජාතියක් පව්ලක් වශයෙන් හොද දෙවල් පස්සෙ යන්නෙ නැහැ පුහු දෙවල් පස්සෙ හබ යන්නෙ ඉල්ලුම හැටියට තම්යි සැපයුම වෙන්නෙ බොස්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,127
    2
    116,425
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar308930_3.gif
    avatar308930_3.gif
    avatar308930_3.gif

    avatar308930_3.gif
    avatar308930_3.gif
    avatar308930_3.gif
     

    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    කුණු රසට කැමති සාමාජිකයෙක්....
    සමාවෙන්න...
    :lol::lol::lol: සිරා බන් ලෙසිම උත්තරය රට හොද නැත්නම් වෙන රටකට යන්න කියනවා වගෙ නැතිව රට හැදෙන්න ඔන කියලා හිතන්නෙ නැහැ :(