අපි දෙන්නා ගඟට පැන්නාට
මා පීනන්න දන්නා නිසා ගිලුණේ නෑ
පෙම්වතිය සාක්‍ෂි දෙයි
මුදල් ගෙවමින් පවත්වාගෙන ගිය
බොළඳ ප්‍රේමයක් මත සිදුකර ගත් දිවි නසාගැනීමක්
මරණ පරීක්‍ෂකවරයා සටහන් කරයි
හිරණ පොලිසියට හා පෙම්වතියට මරණ පරීක්‍ෂකගෙන් දොස්
වාද්දුව - සිරිසෝම සුසෙවිහේවා
තම පෙම්වතිය සමඟ ගඟකට පැනීම නිසා...