අද අපි දින්නා.............
කස්ටියට ම ඔන්න HI කිව්ව,
ඉතින් කොහොමෙයි. අද නම් මට happy.:):) මොක ද ඉතින් අද මැච් එක දින්නනෙ. පොඩි ගානකිනුත් නෙමේ. ලකුණු 78 කින්නෙ.:lol::lol:
හැබැයි උන් තාම series එක lead කරල තියෙන්නෙ 2-1 විදියට. අපිට series එක දිනන්න නම් ඉතිරි මැච් 2...