අද අපි දින්නා.............
කස්ටියට ම ඔන්න HI කිව්ව,
ඉතින් කොහොමෙයි. අද නම් මට happy.
මොක ද ඉතින් අද මැච් එක දින්නනෙ. පොඩි ගානකිනුත් නෙමේ. ලකුණු 78 කින්නෙ.
හැබැයි උන් තාම series එක lead කරල තියෙන්නෙ 2-1 විදියට. අපිට series එක දිනන්න නම් ඉතිරි මැච් 2 දිනන්න ම වෙනව.
ඉතිරි 2ත් දිනන්න පුළුවන් වෙන්න කියල අපි හැමෝම ප්රාර්ථනා කරමු....
අපේ කොල්ලන්ට ජය වේවා!!!

Last edited:
malingata thwa wicketa labewa