සුමුදු නැත්තන් අපි කවුරුත් සාස්ලිට් කියලා කියන සහෝදරයා කලක් මාත් එක්කත් නිතරම කතා කලා,එ 2011-2012 කාලයෙදි,මගේ යම් කිසි අසනිප තත්වයක් තිබුනා,මට මතකයි ඔහු කියනවා මල්ලි අසනිප කාටද නැත්තෙ ඔවා ගනන් ගන්න එපා කියලා හිත හදනවා,මම ඉතින් එ දවස් වල ස්කයිප් එකෙන් එයත් එක්ක නිතරම කතා කලා සෙට් උනාම,හොඳ...